ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකික යුවළකට අමානුෂික ලෙස පහරදුන් බව කියන තවත් ලාංකිකයකු ඩුබායි පොලිසියෙන් ඩුබායි අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇතැයි ඩුබායි කොන්සල් කාර්යාල ආරංචි මාර්ග පවසයි. රැකියාවක් සඳහා මාසයකට පෙර ඔහු එහි පැමිණියේය. ඔහු එම යුවළගේ නිවසේ බලහත්කාරයෙන් නවාතැන් ගැනීමට උත්සහා දරා ඇති අතර ඊට විරෝධය පළ කිරීම නිසා පොල්ලකින් පහරදුන් බව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය එකතු වෙලා ඔක්කොම කරලා දැන් වෙනම කතාවක් කියනවා වෙන්නත් පුලුවන්. (නි)
අනිවාර්යයෙන්ම කැළණිය පැත්තේ වෙන්න ඕනෑ. (නි)
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිලුනේ. (නි)
ලජ්ජා නැද්ද මනුස්සයෝ
ලංකාවෙ අය ලොව පුරා දැන් හරි ප්‍රසිද්ධයි..!(නු)
මෙච්චර පොඩි දෙයක් අල්ලන්නත් ඩුබායි පොලිසියට මාසයක් ගියා. අපේ පොලිසිය ඔන්න ඒකට... (නි)
අපි ලෝක කුසලානය ගෙනා වෙලාවේ ලංකාව ලෝකෙටම ප්‍රසිද්ධ වුන. ඊට වඩා දැන් අපි ලෝකෙටම ප්‍රසිද්ධයි
කවමදාවත් පිළිගන්න බැරිදෙයක්. මාසයකට පෙර ආ කෙනෙක් මෙහෙම කරයිද? (නි)
මෙයයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය... (නි)
රට ඩුබායි නිසා, කාන්තාවකුත් සම්බන්ධ නිසා මෙහි ඇතුළාන්තය පොඩ්ඩක් හොයලා බැලුවොත් නේද හොද? (නි)
දැන් ලැබෙයි හොද නවාතැන් පොළක් නොමිලේම. (නි)
ප්‍රාදේශීය සභාවකද දන්නෙ නැහැ ලංකාවෙ සිටිද්දි වෑඩ කළේ. (නි)
වෙන්නප්පුවේ කට්ටිය ඩුබායි වලත් ඉන්නවා වගෙයි. (නි)
ලංකාවේ සෙල්ලම් හැමතැනම බැහැ. (නි)
මමත් හිතන්නේ මේකට ඒ ගෙදර ගෑණු කෙනාගේ සම්බන්ධයක් ගෑවිලා ඇති. (නි)
මිනිහා මෝඩයෙක්ද? නැත්නම් වෙනත් වර්ගයකට අයිති කෙනෙක්ද? (නි)
කන්න දුන්න අත හපා කාලා. (නි)
දැන් නවාතැන් ගන්න ගෙදරක් හම්බ වෙයිනේ. (නි)
මේ මිනිහා දකුණු පළාතේ වෙන්න ඕන , ඒකනේ අම්බරු වැඩ කරන්නේ..(ස)
රටත් කාලා එහේ මිනිස්සුන්වත් කාලා තමයි අපේ අය මෙහේ එන්නේ..(ස)