බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් පිහිටුවීමට රජයේ අවධානය යොමු වී ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි. බහරේනයේ පහළොස් දහසකට වැඩි ලාංකිකයෝ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන් තානාපති කාර්යයාලය තියෙන්නේ නමට . කොටි ඒක ඉස්සරහා පිනුම් ගහනවා (ස)
පන්දමක්ද?(නදී)
අන්න හොද වැඩක්
තවත් කාටහරි අවස්ථාවක් දෙන්න වගේ..!(නු)
හොදයි. නරකයි. (නි)
තානාපති සේවය රටකට හොද දෙයක්
වටිනා වැඩක් ..හොරු නැති ස්ටාෆ් එකක් තමයි වටින්නේ.(ස)
අළුත්ම කෙනෙක් පත් කරන්න..!(නු)
කවුරු ගියත් ලාංකිකයන් වෙනුවෙනු පෙනී සිටින්නේ කීයෙන් කී දෙනාද ? (ස)
තවත් කට්ටියකට අවස්ථාවක් ලබා දීලා. (නි)
බොහොම හොද වැඩක් වෙන කෙනෙක් දානවානම්. (නි)
අනේ, ලොකුම දෙයක් ඒ වැඩේනම්. (නි)
අනේ හොඳයි. (නි)
ප්‍රමාද වී හෝ බලධාරීන්ගේ ඇස් ඇරුණූ එක ගැන අපිට සතුටුයි. (නි)
කරුණාකර සුදුස්සෙක් පත්කරන්න. (නි)
ඉතාම හොදයි..!(නු)
හොඳ වැඩක්. ඒ වුනාට සෞදියේ තානාපති කාර්යාලය වගේ නොවුන නම් හොඳි.(නු)
විශිෂ්ට තීරණයක්. (නි)
හොද සේවක මඩුල්ලකුත් තානාපති කාර්යාලවලට අවශ්‍යයි.. (නු)
හොද දෙයක්. මමත් බහරේන්. (නි)
බොහොම ස්තූතියි (නි)
ඉතාලි තානාපති කාර්යාලය වගේ නම් නොවේවා! (නි)