විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දකුණු අප‍්‍රිකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ අද (28) පැවැති පළමු තරගයෙන් පාකිස්තානය කඩුලූ 2 ක තියුණු ජයක් ලැබීය. දකුණු අප‍්‍රිකාව ඕවර 20 කදී කඩුලූ 6 ට 133 (ජේ. පී. ඩුමිනි 48, ඒ. බී. ඩිවිලියස් 25, යසීර් අර්ෆට් 25/2, මොහොමඞ් හෆීස් 23/2) පාකිස්තානය ඕවර 19.4 කදී කඩුලූ 8 ට 136 (මොහොමඞ් හෆීෂ් 15, උමාර් අක්මාල් නොදැවී 43, උමාර් ගුල් 32, ඬේන් ස්ටෙයින් 22/3, රොබින් පීටර්සන් 15/2)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්ථානය ඉතා දක්ෂ ලෙස පන්දු යැවුවා. මෙය අපිටත් හොද පාඩමක්. (නි)
අපිට සතුටුයි. (නි)