එංගලන්ත ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (29) පස්වරුවේ පැවැති තරගයේදී එංගලන්ත පිල කඩුලූ 9 කින් ඉන්දියාව පරාජය කරමින් දෙවැනි ජය ලැබීය. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 6 ට 116 එංගලන්තය ඕවර 17.1 කදී කඩුලූ 1 ට 118
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අපේ ක්‍රීඩකයෝ....? (නි)
අපේ ක්‍රීඩකයො නෙමෙයි චන්ද්‍රසිරි.. අපේ ක්‍රීඩිකාවො.. (නු)
එංගලන්තය නියමයි. අපි කොහොමත් කැමති නැහැ ඉන්දියාව දිනනවට. (නි)