රුපියල් 60 ලක්ෂයක් වටිනා රන් බිස්කට් 10 ක් සිරුරේ සඟවාගෙන ගුවනින් චෙන්නායි නුවරට යන ඉන්දියානු ජාතිකයන් දෙදෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. රන් බිස්කට් ද එළියට ගෙන ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරං හිනාව..!(නු)
මේකත් අනිවාර්යයෙන්ම ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන ගිය අවස්ථාවක් වෙන්න ඕනෑ.(නි)
මේ තාත්තා අයියලා දෙන්නයි කට්ටියයි දැන් දැන් නිතරම දකිනවා අපි නිකන් සුපර් ස්ටාර්ලා වගේ වෙලානේ (ස)
මේවත් ගුද රන්ද ? (ස)
මේගොල්ල රන් අරන් ආවෙ කොහොමද?(නු)
මේ තාක් දුරට අල්ලපු රත්තරන් ප්‍රමාණය දිහා බැලුවාම රත්තරං මිල අඩුකළ හැකි තත්ත්වයක් තියෙනාවා නේද? මම දන්නේ නැති නිසායි කියන්නේ මේ අල්ලන රත්තරං වලට මොකද වෙන්නේ රාජසන්තක උනාට පස්සේ..!(නු)
රත්තරන් වුණත් මේවා බිස්කට්නෙ. මේවා එයාලා බඩගින්නට වෙන්න ඇති කන්න ඇත්තේ. කරුමෙට ඒවා දිරවලා නැහැ. කොහොමද දන්නේ නැහැ නේද එළියට ගත්තේ? (නි)
දැන් අලුත්ම සිස්ටම් එක තමයි, පශ්චාත් භාගයෙන් රත්තරන් ගන්න එක. (නි)
කතාව ඇත්ත. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියන එක, බලන්න දෙවෙනි ඡායාරූපය (ස)
දැන් ඕවා අතදාලා එලියට ගත්තේ කවුද ? (ස)