එජාපය ෂරියා නීතියේ පිහිට පතයි එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන රැඩිකල් වෙනසට ගමන් කිරීම සදහා මින් ඉදිරියට ‘‘ෂරීයා නීතීය‘‘ ක්‍රියාත්මක කරන බව එ 03 March 2013
කෝටි තුනක සිගරට් පෑලියගොඩින් අල්ලයි හොරෙන් ගෙන් වු රට සිගරට් තොගයක් පෑලියගොඩ රේගු ගුදමේ තිබී සොයාගත් බව රේගුව කියයි. රථ වාහන ෆිල්ටර් මුවාවෙන් මෙම සිගරට් තොගය 03 March 2013
සුද්දන්ට කුඩු විකුණන්න අවුත් පොලිස් කටේ මග පෙන්වන්නන් මාර්ගයෙන් සුද්දන්ට හෙරොයින් මත් කුඩු විකුණන්න ආ බව කියන කුඩු වෙළෙන්දකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 March 2013
විශේෂ දක්ෂතා ඇති දරුවන් සඳහා මළල කී‍්‍රඩා ශූරතාවලිය මාර්තු 10 දා විශේෂ දක්ෂතා ඇති දරුවන් සඳහා වන මළල කී‍්‍රඩා ශූරතාවලිය මාර්තු 10 වන දින නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු 03 March 2013
කිත්රුවන් - අෂාන් විශිෂ්ට පිතිහරඹයක කිත්රුවන් විතානගේ (නොදැවී 157) සහ අෂාන් ප්රියංජන් (83) පැවැත්වූ අගනා සම්බන්ධතාව නිසා සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව මාතර උයන්වත්ත ක&zwj 03 March 2013
පැමිණිල්ලක් නැති අමුත්තෙක් මාතර එස්.පී ගේ කන්තෝරුවේ මාතර පොලිස් අධිකාරී කාර්යාලයට අද අමුත්තෙක් පැමිණියේය. කූරූ විහිදා ගෙන ආ මෙම අමුත්තා ගෙන් එහි සිටි කාටවත් හිරිහැරයක් නොවීය. 03 March 2013
පී.සී. ගේ පිස්තෝලය සොයාගනී නාවුල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරි පිස්තෝලය නාවුල පන්සල් වත්තක තිබී සොයාගත් බව පොලීසිය කියයි. 03 March 2013
උප විදුහල්පති කසිප්පු පෙරයි විකිණීමට කසිප්පු පෙරුවැයි සැකපිට කටුගස්තොට නියෝජ්‍ය විදුහලපතිවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. යාළුවන්ට පමණක් කසිප්පු 03 March 2013
අවුකන පිළිමයේ ‘පුස්‘ ඉවත් කරයි කාලයක් තිස්සේ වැස්සට තෙමීම නිසා ඇතිවූ ඇල්හී ඉවත් කර ඓතිහාසික අවුකන බුදු පිළිමය පිරිසිදු කිරීමට පුරා විද්‍යා නිලධරයෝ කටයුතු කළහ. 03 March 2013
ක්‍රිකට් ක්‍රීඩකයෝ ගිවිසුමට අත්සන් කිරීම මගහරිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම මගහැර ඇතැයි කියන සිද්ධියක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්රික 03 March 2013
84 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ විසදුමකින් තොරව අවසන් කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති 84 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහ ක්රික 03 March 2013
වෑන් රිය පල්ලමේ පස්යාලේ සිට ශ්‍රීපාද වන්දනාවේ යමින් සිටි වෑන් රියක් මස්කෙළියේදී මීටර් 20ක පල්ලමකට පෙරැළී හත් දෙනකු තුවාල ලබා මස්කෙළිය සහ නාවලපිටි 03 March 2013
මිතුරන් දෙන්නා බීල කරගත් දෙයක් කටුගස්තොට ගොහාගොඩදී වක් පිහියකින් පස් පොළකට ඇන තම මිතුරාට බරපතල තුවාල සිදුකළ බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුගස්තොට ප 03 March 2013
සිරිපාදේ ගිය අයට කුණු කෑම දීලා ලේබල් රෙගුලාසි උල්ලංඝණය කරමින් ඇසුරුම් ආහාර ද්‍රව්‍ය විකිණීම හා බේකරි නිෂ්පාදන දූෂත වන අයුරින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවලට වරද 03 March 2013
කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2-0 කින් තරගාවලියේ පෙරමුණට එයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරග 03 March 2013
ලංකාවට ගොල්ෆ් වලින් ජය පිට ජය `ජාත්‍යන්තර තරගයකින් රන් පදක්කමක් ලබා ගත් පළමු අවස්ථාව මෙය බවත් මෙම ජයග්‍රහණය ලබා ගැණිමට තමා සිතූ තරම් අපහසු නොවූ බවත්` ඉන්දියාවේ 03 March 2013
වයස හැත්තෑවයි රජරටට සයිකල් සවාරියක සිය හැත්තෑවැනි ජන්ම දිනය නිමිත්තෙන් මතුගම හොරවල සිට අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය දක්වා පා පැදියෙන් ගොස් වන්දනා කිරීමට හොර 03 March 2013
වැසිකිළි බර නැතිවේ නාවුල පොලීසියේ කොස්තාපල් වරයකුගේ රාජකාරී අවිය නගරයේ වැසිකිළියකදී සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. අවිය වැසිකිළි කවුළුවේ 03 March 2013
ඉන්දීය ධීවරයෝ 16 ක් අත්අඩංගුවේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්රමනය කළ ඉන්දියා ටෝලර් යාත්‍රා තුනක් සමග ධීවරයෝ 16 දෙනෙකු කල්පිටියේදී නාවික හමුදාව විසින් අත්අඩංගු 03 March 2013
පුත්තලම නගර සේවකයෝ මහ රෑ උද්ඝෝෂණයක පුත්තලම නගර සභාවේ බදු එකතු කරන්නකුට සන්ධාන මන්ත්‍රීවරයකු පහර දුන්නැයි නගර සභා සේවකයෝ පුත්තලම නගරයේ අද (2) සවස උද්ඝෝෂණයක් ඇරඹූහ. 02 March 2013
සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරයි ශාන්ත පීතර විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේ පැවැති 79 වැනි ශාන්තුවරයන්ගේ වාර්ෂික මහ කි‍්‍රකට් 02 March 2013
වාරියපොළ හිමි ගුණ සැමරේ 1815 මාර්තු 02 වැනි දා, ඉංග්‍රීසි කොඩිය බිම දමා නැවත සිංහ කොඩිය එසවීමේ වීර ක්‍රියාවට වසර 198 ක් සපීරීම සිහිකරමින් වාරියපොල පිහිටි 02 March 2013
මන්ත්‍රී ගැහූ බව නීතීඥයෙක් කියයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා මහතාත් තවත් නීතීඥවරයකු සහ ඇමති ආරක්ෂක අංශයේ යැයි සිතිය හැකි කිහිප ද 02 March 2013
ආගමන විගමන සභාපති නවකයෙක් එයි ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති ලෙස ප්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්තා රත්නායක මහතාව පත්කර ඇත. එම සංගමය 02 March 2013
බිළිදා පිලිස්සූ මෙහෙකාරිය සොයයි මාස තුනහමාරක ළදරුවෙකුගේ ජනනේන්ද්‍රිය පිලිස්සී යැයි පොලොන්නරුවේ පදිංචි මෙහෙකාරියක් අත්අඩංගුවට ගැනීමට සොයන බව පිලියන්දල පොලි 02 March 2013
ප්රමුත් - අවිශ්ක සබඳතාවෙන් නාලන්දාව කඩුලූ 5 ට 298 කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන ‘84 වන සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය වන අද (02 -සෙනසු 02 March 2013
ටී 56 ‘මල්ලී‘ කරන්දෙණියෙන් අල්ලයි කරන්දෙණිය ස්ථාන දෙකකදී ටී කටස් අවියක් සමග කම්හල්කරුවකු ද අත් බෝම්බයක් සමග හමුදාවෙන් පැන ආ සෙබළකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්ද 02 March 2013
“ප්රභාකරන්ගේ පුතා හමුදාවෙන් මැරුවේ නෑ“-ජනපති කොටිනායක ප්රභාකරන්ගේ බාලපුතු බාලචන්ද්‍රන් යුද හමුදාවෙන් මරා නොදැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති හින්දු පුවත්පත් සමඟ කියා ඇත. බාලචන 02 March 2013
අද කාලගුණය (2013 මාර්තු 02) නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී හෝ බස්නාහිර, ස 02 March 2013
මතුගම ආනන්ද ශාස්ත්රාලයීය ආදි සිසු ක්‍රිකට් තරග හෙට මතුගම ආනන්ද ශාස්ත්රාලයීය ආදි ශිෂ්‍ය වාර්ෂික ඕවර දහයට10 ක්‍රිකට් තරගාවලිය හෙට (03) පෙරවරු 8.30 සිට මතුගම මහජන ක්‍රීඩාංගණයේදී 02 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026