නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ..

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී හෝ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ...