කටුගස්තොට ගොහාගොඩදී වක් පිහියකින් පස් පොළකට ඇන තම මිතුරාට බරපතල තුවාල සිදුකළ බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි.
බහින්බස් වීමක් දුර දිග ගොස් මේ පිහි ඇණුම සිදුවී ඇති බවත්, පිහි ඇණුම් කෑ තරුණයාගේ ත්‍රී රෝද රිය ද ගිනි තබා විනාශ කර ඇති බවත්, දෙදෙනා බීමතින් සිටියේදැයි පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීගත්තම තමයි යාළුවෝ මාළුවෝ වෙනවා කියන්නේ.(නදී)
බිවුවහම යාලු මිතුරුකම් පෙන්නේ නැහැ (දී)
බිවුවහම මිනිස්සු නොමිනිසුන් වෙනවා (දී)
මිනිසුනේ බොන්න එපා. පේනවා නේද (දී)
ඒකතමයි නියමම යාළුකම. (නි)
වක් පිහියකින් කපනවා මිසක් අනින්න නම් බැහැ. (නි)
එතකොට තවම බීලා හිටියේ කියලා ඔප්පු වෙලා නැද්ද? (නි)
මුදලට යටවෙලා ජීවත්වන සමාජයක සැබෑ මිතුරන් හදුනා ගන්නේ කෙසේද? (නි)
නියම යාළුවො (දී)
බිවුවහම වෙන්නේ මිනිසුන් තිරිසනුන් මෙන් හැසිරීමයි. (නි)
කොහොම වුණත් මේක ක්ෂණික කෝපය නිසා සිදුවූ දෙයක් කියලා නම් කියන්න අමාරුයි. (නි)
බිවුවට පස්සේ තමයි කට්ටියගේ පරණ තරහවල්, කුහකකම් එළියට එන්නේ. (නි)