හොරෙන් ගෙන් වු  රට සිගරට් තොගයක් පෑලියගොඩ රේගු  ගුදමේ තිබී සොයාගත් බව රේගුව කියයි.

රථ වාහන ෆිල්ටර් මුවාවෙන් මෙම සිගරට් තොගය   ලෑලි පෙටිටි අටක අසුරා ගෙනවිත් ඇත.  

ඩුබායි සිට මෙරටට ගෙන් වු  එම සිගරට් තොගයේ වටිනාකම  කෝටි තුනකි.