මග පෙන්වන්නන් මාර්ගයෙන් සුද්දන්ට හෙරොයින් මත් කුඩු විකුණන්න ආ බව කියන කුඩු වෙළෙන්දකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කුඩු පැකට් දෙකක් ද රුපියල් පහලොස්දහසක් ද ඔහු ළග තිබු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දො එන්නේ රටේ සිරියාව බලන්නද? කුඩු ගහන්නද?(නදී)
අයියෝ සිල්වා! ඒකවත් දන්නෙ නැති පාටයි. (නි)
මිනිස්සු මේ වැඩ කරන්නේ ජිවත් වෙන්නද, හිතුවක්කාර කමටද (දී)