නාවුල පොලීසියේ කොස්තාපල් වරයකුගේ රාජකාරී අවිය නගරයේ වැසිකිළියකදී සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. අවිය වැසිකිළි කවුළුවේ තබා කොස්තාපල් වැසිකිළි ගොස් ඇතැයි ද එතැනින් අවිය සොරාගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු? (නි)
හොදයි වැඩේ... (නි)
අයියෝ සල්ලි (දී)
තමන්ගේ ගිනිඅවිය තමන්ගේ බිරිය මෙන් රැකගත යුතුයි. (නි)
පුදුමාකාර පළිගැනීමක්නේ. (නි)
බිරියත් එක්තරා ගිනි අවියක් තමයි. (නි)
මොය බොරුවක් කියනවාද මන්දා? (නි)
රාළහාමිට හැදුණේ කොයි බරද? (නි)
පොලිසිය කියලා ඉතින් ශරීර කෘත්‍යය කරන්නෙ නැද්ද? (නි)
වගකීමක් නැතිව වැඩ කලාම ඔහොම වෙනවා. මෙයාට දඬුවම් කළ යුතුයි. (නි)
මේ යුද්ධයක් ජය ගැනීමට සම්මාදන් වූ පොලිසියමද? (නි)
ඔන්න පොලිසියේ තත්ත්වය... (නි)
වෙලා තියෙනදේ දැක්කහම රාළහාමිට ඉබේම නැවතත් මළපහ වෙන්න ඇති. (නි)