නාවුල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරි පිස්තෝලය නාවුල පන්සල් වත්තක තිබී සොයාගත් බව පොලීසිය කියයි.
නගරයේ වැසිකිලියට ගොස් වසිකිලියේ කවුළුවක් මත මොහොතකට තැබු එම පිස්තොලය අතුරුදන් වී තිබිණි.
පසුව එය කිසිවකු පන්සල් භූමියට ගෙන දමන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් පොලිස් රාළහාමි කෙනෙක්? (නි)
අනේ ඉතින් මේ දවස්වල පන්සල්වලින් ආයුද හම්බවෙනවා වැඩියි නේද?(නදී)
හොද වෙලාවට අහුවුනේ. නැත්නම් රැකියාවත් අහිමි වෙන්න තිබුනා.(නදී)
මෙයා ඉන්න තිබුනෙ කාලතුවක්කු හමුදාවෙ. (නි)
දෙයියෝ සාක්කි!(නදී)
අද පිස්තෝලයකින් මොනවද කරන්න බැරි? රාළහාමිට තිබුණු අමාරුවේ හැටියට අවියත් අමතක වෙන්න ඇති. (නි)
රාළහාමිගේ පරණ පිනකට අවිය පන්සල් වත්තකින්ම හම්බවෙලා තියෙන්නේ. (නි)
සිල්වා හරි.(නදී)
මෙහෙම අය පොලිසියට සුදුසුද නැද්ද කියලා දෙපාරක් හිතලා බලන්න ඕනෑ නේද? (නි)
මම හිතන්නේ එතුමා තමන්ගේ වගකීම ගැන මිට වඩා සැලකිලිමත් විය යුතුයි (දී)
විහිළුවට කල වැඩක්ද (දී)
අනේ එයා බඩේ අමාරුවක් වෙලා යන්න ඇත්තේ. (නි)
සාජන්ට් නල්ල තම්බි නාටයට තවත් ජවනිකාවක්ද මේ.(නදී)
මේ වගේ වගකීම් දන්න බැරි අය මේ රාජකාරීවලට සුදුස්සෝ නෙමෙයි.(නදී)
මේවා හොයලා බලන්න නේද රස පරික්ෂක ඉන්නේ. (නදී)
සිහිය නොමැතිකම. වැසිකිලියේ සිටින විට පවතින සිහිය ගැන විමසීමෙන් සිටින්න. කරුනාකර හරි වැරදි පෙන්වන්න.(නදී)