පස්යාලේ සිට ශ්‍රීපාද වන්දනාවේ යමින් සිටි වෑන් රියක් මස්කෙළියේදී මීටර් 20ක පල්ලමකට පෙරැළී හත් දෙනකු තුවාල ලබා මස්කෙළිය සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
පස්යාලේ සිට ශ්‍රීපාද වන්දනාවේ යමින් සිටි වෑන් රියක් මස්කෙළියේදී මීටර් 20ක පල්ලමකට පෙරැළී හත් දෙනකු තුවාල ලබා මස්කෙළිය සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීසල් ගණන් ගිය නිසා මත්වතුර වලින්ද දන්නෙ නැහැ දිවුවේ. (නි)
වන්දනා ගමන් විනෝද ගමන් වලට පෙරළෙද්දී යන වාහනත් පල්ලම් වලට පෙරළෙන්න ඉඩ තියෙනවා. (නි)
ඔයින් ගියා මදැයි. (නි)
නැහැ ලලිත්, දෙයියෝ දුන්න දඩුවම.(නදී)
සමන් දෙවියන්ගේ කරුණාවෙන් ඔයින් බේරුණා. පරිස්සමින්! (නි)
තමන් ගැන පමණක් හිතලා වේගයෙන් යන කට්ටියට මේවා හොද පාඩම්. (නි)