කුසල් (203) - මාධව (200*) ද්විත්ව ශතක ලබති අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ (2013) පස්වැනි සතිය යටතේ පැවැති තරගවලදී කෝල්ට්ස් පිලේ කුසල් ජනිත් (203) සහ බ්ලූම්ෆීල්ඞ් පිලේ ම 04 March 2013
කුසල් - තරිඳු - කිත්රුවන් ටෙස්ට් සංචිතයට එති බංග්ලාදේශ පිලට එරෙහිව මේ මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කළ 15 දෙනකුග 04 March 2013
ලංකාව ගැන කියන්න මිනිත්තු 20 ක් ස්ව්ට්ස්ර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීමට ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ 04 March 2013
රජ නව කට්ටුව රැස්වේ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ද ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා අගවි 04 March 2013
අවි ගත් මැරයෝ පන්සලකට පනිති සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති පූලියද්දේ සුධම්ම හිමියන්ගේ බුදු මග සෙනසුනට අද (04) අලුයම ගිනි අවි රැගෙන ආ මැර කණ්ඩායමක 04 March 2013
සෙබළ සුත්තරේට පොලිසිය අසු නොවේ කාන්තාවන් දෙදෙනකු ද සමග ත්‍රි රෝද රියකින් හොරණට ආ හමුදා සෙබළකු ළග තිබී ගංජා කිලෝවක් සොයා ගත් බව පොලිසිය කියයි. ඔහු යුද හම 04 March 2013
පුංචි පුතාගේ සිරුර ළිදේ බලන්ගොඩ මොරහැල උඩගන්ගොඩතැන්නේ ළිදක තිබී වයස අවුරුදු හතරයි මාස දහයක් වයසැති පිරිමි දරුවකුගේ සිරුරක් සොයා ගත් බව බලන්ගොඩ 04 March 2013
ඇමැති පුතාගේ නඩුව කල් යයි නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ පුත් අසේලට (27) පාසි කුඩා වෙරළේදී පහර දුන්නැයි කියන සිද්ධිය සමිබන්ධයෙන් මෛත්‍රීපාල සිරිස 04 March 2013
කි‍්‍රකට් කී‍්‍රඩකයෝ 22 ක් ගිවිසුමට අත්සන් කරති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් මෙතෙක් පැවැති අර්බුදකාරි තත්ත්වය අවසන 04 March 2013
තුන්දින තරගයේ දෙවැනි දිනය වර්ෂාවට දියවෙයි සංචාරක බංග්ලාදේශ පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන පිල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ 04 March 2013
පරවියන්ගෙන් බේරෙන්න ලක්ෂ අනුවක් ඉල්ලයි හම්බන්තොට කච්චේරියට පරෙවියන් ඇතුළුවීම වැලැක්වීම සදහා රුපියල් අනු ලක්ෂයක පමණ වියදමින් දැල් ගැසීමට යයි. මේ සදහා ටෙන්ඩර් කැදවන බව 04 March 2013
පුජා වට්ටියේ මිලත් වැඩි වේ බුලත් කොළයේ සිට බෙලි ගෙඩිය දක්වා සියලු භාණ්ඩ මිල ඉහළ යාම නිසා කතරගම පුජා වට්ටියේ මිල ද ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙතෙක් රුපියල් සීය 04 March 2013
අරාබි ගුවන් ගමන් මත්තලට මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ අඩු මිල ගුවන් සේවාවාක් වන එයාර් ඇරේබියා ගුවන් සේවය ලබන දහ අට වැනි දා සිට මත්තලට සෘජු ගුවන් ගමන් අරඹය 04 March 2013
මාලෙන් අවුත් ගංජා විකුණයි හෝමාගම ස්ථාන තුනකදී කේරළ ගංජා විකිණියැයි සැක පිට මාල දිවයින් ජාතිකයින් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කි 04 March 2013
රජරට බඩඉරිඟු ගොවියා අමාරුවේ ගල්කිරියාගම ලබුනෝරුවේ බඩ ඉරිගු විකුණා ගැනීමට නොහැකිව අසරණ වී සිටිති. අමුවෙන් කිලෝව රුපියල් දහ අටකට ද වේළීමෙන් පසු රුපියල්   04 March 2013
ගම්පහ රෝහලේ දෙපාවා බලු වැඩක් කරලා බලු පැටවුන් හතර දෙනකු රෝහල් මිනී කාමරයේ ශීතකරණයක ලාච්චුවක දමා මරා දමන්නට එහි සේවිකාවක ගත් උත්සාහයක් අසාර්ථක වු බව ගම්පහ ර 04 March 2013
සෞදි ගිය ගමන් තිදෙනක් මරු සමග යති සෞදි අරාබියේ ජෙඩා කලාපයේ තායිෆි හි දී අනතුරකින් ලංකාවේ කාන්තාවෝ තිදෙනෙක් මරු මුවට පත් වුහ. ගම්පහ වෑබඩ පස්යාල ආචාරිලාගේ ප 04 March 2013
රවිනාථ ලංකා විරෝධය පළ කරයි මාර්තු පළමුවැනිදා ජිනීවා නුවරදී " යුද මුක්ත කලාපය" නම්වූ වාර්තා චිත්‍රපටය තිරගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධය 04 March 2013
කන් වැසුම් අස්සේ කේරලයෙන් ගංජා ඇදලා රුපියල් ලක්ෂ පහලොවක් වටිනා කේරල ගංජා පැකට් විස්සක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ඒමට තැත්කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායකද 04 March 2013
ඉංග්‍රීසී කුල හීන බසක් ඈත අතීතයේ ඉංග්‍රීසි භාෂාව කතාකර ඇත්තේ එංගලන්තයේ බොහෝම දිළිඳු පවුල්වල කුලහීනයින් බවත් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්ව විද 04 March 2013
සෞදියේ කට්ටි පනින අයට පොදු සමාවක් සෞදි අරාබියේ වෙසෙන අනවසර විදේශ සංක්‍රමිකයන් හට ඉදිරි දිනකදී පොදු සමා කාලයක් දීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව සෞදි අරාබියේ රි 04 March 2013
හෙළ හවුලේ මහ පුරුකක් ගිළිහේ විද්වත් පඬිවරයකු , ලේඛකයකු හා ගුරු විදුහල්පතිවරයකු වු මාතර දි.වි. රිචඩ් ද සිල්වා මහතා (85) අභවප්‍රාප්ත විය. දිගු කළ 04 March 2013
උසාවි බිමෙත් / කුකුළු කොටුව ළගත් අත් බෝම්බ හම්බන්තොට අධිකරණ ලිපිකරුවකුගේ යතුරු පැදියේ ආසනය යටද බුලත් සිංහල නාරංගල කුකුළු කොටුවක් ආසන්නයේ ද තිබී අත් බෝම්බ දෙදක් සොයා 04 March 2013
සනත් ජයසූරිය - ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කි‍්‍රඩකයන් සමග පැවති සාකච්ඡවකින් පසු දීර්ඝ සාකච්ඡවකින් පස්සේ ඇන්ජලෝ මැතිව්ස් වගෙම අනෙක් කී‍්‍රඩකයොත් ගිවිසුම අත්සන් කරන්න කැමති වුණා. එය සදුදා උදේ වෙනකොට භාර දෙන්න 04 March 2013
අද කාලගුණය (2013 මාර්තු 04) වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තව දුරටත් ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතී. එහි බලපෑමෙන් දිවයිනේ නැගෙනහි 04 March 2013
පලෙර්මෝ කොටි ජිනීවා සමුළුවට පිටපට ගසති ජිනීවා මානව හිමිකම් සැසිවාරය අලලා ඉතාලි පලෙර්මෝ නුවර දෙමළ විමුක්ති සංවිධානය මෙහෙයවන සම්මන්ත්‍රණයක් හෙට උදේ 10ට පලෙර්මෝ නුවරදී පැ 03 March 2013
ගාලු ඉසිවරයාට මහජන හරසර ශ්‍රී ලංකාවේ ඉතා කීර්තිමත් මනෝ විද්‍යා විශේෂඥ වෛද්‍යවරයකු වූ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද ගාල්ල සමනළ ක්‍රීඩා 03 March 2013
සුලෝහිත පිටියට පැන කඳුළු ගෑස් කති ආනන්ද නාලන්ද ක්‍රිකට් තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේ පැවැත්වෙද්දී නරඹන්නන් පිරිසක් ක්‍රීඩා පිටියට කඩා වැදීමෙන් ඇතිවූ තත් 03 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026