හම්බන්තොට අධිකරණ ලිපිකරුවකුගේ  යතුරු පැදියේ  ආසනය යටද බුලත් සිංහල නාරංගල කුකුළු කොටුවක් ආසන්නයේ ද තිබී අත් බෝම්බ දෙදක්  සොයා ගත් බව පොලිසිය කියයි.

හම්බන්තොට  ලිපිකරු අධිකරණ භූමියේ යතුරුපැදිය නවතා තිබියදී බෝම්බය සොයාගෙන ඇත.