නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ පුත් අසේලට (27) පාසි කුඩා වෙරළේදී පහර දුන්නැයි කියන සිද්ධිය සමිබන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැති පුත් දහම්(20) හා දහතුන් දෙනකුට එරෙහි නඩුව වාලචිචේන වැඩ බලන මහේස්ත්‍රාත් විනෝභා ඉන්දිරන් මහතා විසින් කල් තැබිණි
ෆයිස් මුස්තපා මහතා ඇතුළු නිතීඥවරු පහළොස් දෙනෙක් දහම් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද කරු ඉක්මනටම පෙන්නන්න (දී)
අනේ මන්දා (දී)
නීතිඥවරු 15 ක් ? අම්මෝ! (නි)
ඉක්මනට වරද කරුටා දඩුවම් කරන්න (දී)
තව නිතීඥ වරු කීදෙනෙක් ඕකට කතා කරන්න. (දී)
Neethi pathithumata giyanam ahawarai ne
ලබන නඩු දිනේදි නිදහස් වෙයි.(නදී)
කල් ගියා??? (නි)
අමතක වෙන්න තව ටික දවසයි.(නදී)
කල් යනවා එහෙම කිව්වේ නැහැ නේද?(නදී)