වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තව දුරටත් ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතී.
එහි බලපෑමෙන් දිවයිනේ නැගෙනහිර ඌව සහ උතුරුමැද පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වල තරමක තද වැසි ඇතිවීමට පුළුවනි.
දිවයිනේ අනෙක් කොටස්වලද විශේෂයෙන් අපරභාගයේ දී හෝ සන්ධ්‍යා තාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd