ස්ව්ට්ස්ර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීමට ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (04) යළි දිවයිනට පැමිණියේය.
මේ සතියේ ශ්‍රී ලංකාව ගැන කිසිවක් සාකච්ඡාවට නොගැනෙන නිසා ඔහු ආ බව දැනගන්නට ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලීන සමාලෝචන සැසිවාරය ඇරැඹෙන ලබන 15 වැනි දා ශ්‍රි ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට යළි ඔහු යයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට ඔහුට මිනිත්තු 20 ක් ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සමුළුව බොරු ෂෝ එකක්.(නදී)
ඔබ තුමා බයවෙන්න එපා. හොදින් කතාකරන්න. දලදා සමිදු පිහිටයි.(නදී)
කියන්න තියෙන ඔක්කොම කියන්න මහත්තයෝ (දී)
නිධාන කතා නැවත නැවතත් සදහන් නොකර කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. (නි)
අපි නිවැරදි නම් ,වෙනත් රටවලට බිය වියයුතු නැහැ. (නි)
මේ කාලේ හරිම සීතලයි එහේ (ස)
බලමුකෝ අපි කියන ඒවා පිළිනොගත්තොත්... (නි)
ලංකාවට ජයවේවා, කිසිදා අපේ ලංකා මාතාව හැරදා නොයමි (දී)
මගේ ලංකා මාතාවට ජයවේවා (දී)
අපේ රට සුරකින්න තියෙන්නේ විනාඩි 20ද (දී)
මොකද දැන් සමුළුව ? (ස)
ඇත්තෙන්ම අපට කතාකරන්න තරමට මානව හිමිකම් ඉතුරු වී තිබේද? (නි)
ඇත්තෙන්ම අපි මෙම කරුණ පිළිබදව උනන්දු වියයුතුයි (නි)
විනාඩි 20ම අත්‍යවශ්‍ය දේ පමණක් කතා කරන්න යොදාගන්න. (නි)
මගේ ලංකා මාතාවට ජයවේවා (දී)
අපේ රට පාලනය කල සුද්දෝ කඩ කල මානව හිමිකමි ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි?(නදී)
ඔහු දන්නවා වැඩේ වරදිනවා කියලා.(නදී)
ලංකාව ගැන කියන විනාඩි 20න් ඔබතුමාට ලොකු දෙයක් කරන්න පුලුවන් වේවි. හිතට දිරිය අරගෙන, රට වෙනුවෙන් කතාකරනවා කියලා හිතාගෙන නියම සිංහයෙක් වගේ කියලා දාන්න. (නි)
ඊළඟ පාර දහයක්වත් අරනයන්න (අ)
බයවෙන්න එපා. අපේ රටට දලදා සමිදු පිහිටයි. (අ)
මේ වැඩේට අර ආචාර්ය මහත්තයයි, දොස්තර මහත්තයාවයි යැවුවා නම් අහවරයිනේ. (නි)
කැබිතිගොල්ලෑවේ බස් බෝම්බ ගැන ගිහින් කියන්න. පින්තූර පෙන්වන්න. නිරායුද මිනිස්සු ඝාතනය කරපු හැටි කතා කරන්න (අ)
මොනවා....කලින්ම ආවා ... වෙන්න බෑ ... (ස)
තුෂාර, මොකද ඔයාට 20 මදිද? (නි)
සත්‍ය කවදා හෝ ජය ගන්නවා (දී)
අපේ නිදොස්බව පෙන්වීමට සුදුසු ලෙස කතාකිරීමට සූදානම්ව යන්න (ස)
කොහොම උනත් කවුරු බලපෑම් කලත් අපිට මොකුත් කරන්න කාටවත්ම බැහැ (දී)
මාසයක් ලැබුණත් වැඩක් නෑ (ස)
දැන් එතකොට මානව හිමිකම් කමිටුවෙදී රට නියෝජනය කරන්න ගිහින් තියෙන්නේ තමුන්ට කතා කරන්න වෙලාවක් තියනවද නැද්ද කියලවත් නොදැනද !! දෙවියන්ගේ පිහිටයි අපේ රටට!!! (ස)
මේ කාලය ප්‍රමාණවද්ද? (නි)
අමතක වුන දේවල් මතක් කරන්න ආවද දන්නේ නැහැ.(නදී)
සගරාවක් වුණත් හදන්න පුලුවන් සමුළුවට එන අයට දෙන්න, අවුරුදු 30 කොටි කරපු අපරාධ ගැන. (නි)
අපරාදේ වියදම. ඕන ස්කයිප් වලන් කන්න තිබුනනේ.(නදී)
රටේ වෙන දේවල් ගැන කියන්න විනාඩි 20 ඇතිද මන්දා.(නදී)
මිනිත්තු 20 මොනවා කරන්න බැරිද?(නදී)
මොහොමඩ්ලාට අපිට කියන්න තියෙන්නේ "එකට කෑවත් බොක්ක වෙනස්" කියලයි. (නි)