සංචාරක බංග්ලාදේශ පිල සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිල අතර මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (04) වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට හැකි වූයේ විනාඩි 30 ක් පමණි. දහවල් 12.10 ට පමණ නැවතත් වර්ෂාව ඇද හැළෙන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 8 ක් ලබා සිටියේය.
වර්ෂාව හේතුවෙන් තරග පෙරවරු 11.30 ට පමණ ආරම්භ වූ අතර ශ්‍රී ලංකා පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 410 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. කිත්රුවන් විතානගේ පන්දු 165 කදී හතරේ 17 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 168 ක් රැස් කිරීමට සමත් විය.
අද (05) තරගයේ දෙවැනි දිනය වන අද පෙරවරු 9.30 ට තරගය ආරම්භ වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිල පළමු ඉනිම ඕවර 93.1 කදී කඩුලූ 9 ට 410
(අෂේන් සිල්වා 29, උදාර ජයසුන්දර 20, ෂෙහාන් ජයසූරිය 26, ඇන්ජලෝ පෙරේරා 15, කිත්රුවන් විතානගේ නොදැවී 168, අෂාන් ප‍්‍රියංජන් 83, ළහිරු ගමගේ 18, සොහග් ගෂි 104/5, එලියස් සනී 74/3)
බංග්ලාදේශය පළමු ඉනිම ඕවර කිසිවකු නොදැවී 8
(ඡයාරූප: ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුන්දින තරගයේ දෙවැනි දිනය වර්ෂාවට දියවෙයි