IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුසල් (203) - මාධව (200*) ද්විත්ව ශතක ලබති

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) පස්වැනි සතිය යටතේ පැවැති තරගවලදී කෝල්ට්ස් පිලේ කුසල් ජනිත් (203) සහ බ්ලූම්ෆීල්ඞ් පිලේ මාධව වර්ණපුර (නොදැවී 200) ද්විත්ව ශතක රැස්කිරීමට සමත් වූහ.

පස්වැනි සතියේ ශතක 13 ක් වාර්තා වූ අතර එහිදී මුවර්ස් පිලේ ජනක ගුණරත්න නොදැවී ලකුණු 199 ක් රැස්කළේය. සීමිත  ඕවර තරගාවලියේදී ආබාධයකට ලක්වූ එස්. එස්. සී. පිලේ යොවුන් පිතිකරු ධනුෂ්ක ගුණතිලක ද මෙහිදී ලකුණු 152 ක් රැස් කළේය.

එන්. එස්. සී. පිලේ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක පස්වැනි සතියේ පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 103 කට කඩුලූ 10 ක් දවා ගැනීමට සමත් විය.

 

සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට කඩුලූ 7 ක ජයක්)

සී. සී. සී. පිල පළමු ඉනිම 267 (සමීන් කදනාරච්චි 30, අමල් ඇතුළත්මුදලි 46, ගයාන් විජේකෝන් 52, අරෝෂ් ජනෝද 34, දිනුක් ජයසිංහ 33, මොහොමඞ් අනාෂ් 78/4, තරිඳු කෞෂාල් 72/5) සහ දෙවැනි ඉනිම 219 (රෝයි සිල්වා 23, ගිහාන් රූපසිංහ 84, මධුක ලියනපතිරණ 24, අරෝෂ් ජනෝද 29, චමින්ද විදානපතිරණ 61/4, තරිඳු කෞෂාල් 93/5)

එන්. සී. සී. පිල පළමු ඉනිම 357 (උපුල් තරංග 42, චාමර කපුගෙදර 44, ජෙහාන් මුබාරක් 66, ෆර්විස් මහරුෆ් 64, ළහිරු මධුසංඛ 26, තරිඳු කෞෂාල් නොදැවී 51, දිනුක් හෙට්ටිආරච්චි 146/6) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 130 (උපුල් තරංග 51, ජෙහාන් මුබාරක් නොදැවී 38)

 
කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට ඉනිමක සහ ලකුණු 39 ක ජයක්)

බී. ආර්. සී. පිල පළමු ඉනිම 285 (ඇන්ඩි සොළමන්ස් 62, හෂාන් ගුණතිලක 34, මලිත් කුරේ 40, ගිහාන් දිල්රුක් 29, ෂෙහාන් පෙරේරා 24, හසිත වික‍්‍රමසිංහ 34, මාලන් මධුසංඛ නොදැවී 22, කනිෂ්ක ඇල්විටිගල 79/3, නිසල් රන්දික 21/3) සහ දෙවැනි ඉනිම 278 (හෂාන් ගුණතිලක 107, බුද්ධි සමරවික‍්‍රම 35, මලිත් කුරේ 50, සජීව වීරකෝන් 76/4)

කෝල්ට්ස් පිල පළමු ඉනිම කඩුලූ 7 ට 602 (ෂෙහාන් ප‍්‍රනාන්දු 78, චතුරංග කුමාර 96, කුසල් ජනිත් 203, රොෂේන් සිල්වා නොදැවී 154)


මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට කඩුලූ 9 ක ජයක්)

මුවර්ස් පිල පළමු ඉනිම 519 (ඉම්රාෂ් රාෆි 32, හර්ෂ කුරේ 34, ඉන්දික ද සේරම් 88, ජනක ගුණරත්න නොදැවී 199, රජිත වික‍්‍රමාරච්චි 99, අනෝජ් කැතිපිටියආරච්චි 29, බුද්ධික සඳරුවන් 113/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 35

ගුවන් හමුදා පිල පළමු ඉනිම 136 (සජිත් කැළුම්ප‍්‍රිය 30, රාජු ගයාෂාන් 52, යශෝධ ලංකා 27, දිල්හාර ලොකුහෙට්ටිගේ 30/6) සහ දෙවැනි ඉනිම 417 (ටී. නදීර 36, රජිත රත්නායක 25, අචිර එරංග 48, රාජු ගයාෂාන් 43, යශෝධ ලංකා 67, අජිත් කුමාර 121, බුද්ධික සඳරුවන් 29, ආසිරි කරුණාරත්න නොදැවී 24, මාලින්ද පුෂ්පකුමාර 158/4)


එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට ඉනිමක සහ ලකුණු 137 ක ජයක්)

එස්. එස්. සී. පිල පළමු ඉනිම කඩුලූ 8 ට 548 (ධනුෂ්ක ගුණතිලක 152, තරංග පරණවිතාන 55, කෞෂාල් සිල්වා 67, තිළිණ කණ්ඩම්බි 66, දසුන් ශානක 97, උපුල් බණ්ඩාර නොදැවී 37, චමින්ද බණ්ඩාර 90/3)

වරාය අධිකාරි පිල පළමු ඉනිම 220 (යොහාන් ද සිල්වා 52, ශාන්ත කළවිටිගොඩ 41, තරිඳු මෙන්ඩිස් 37, ඉසුරු උදාන 37, සචිත‍්‍ර සේනානායක 62/5, කෞෂල්‍ය ලොකුආරච්චි 52/3) සහ දෙවැනි ඉනිම 191 (යොහාන් ද සිල්වා 33, ශාන්ත කළවිටිගොඩ 22, ගයාන් මනීෂාන් 21, තරිඳු මෙන්ඩිස් 26, රනේෂ් පෙරේරා නොදැවී 36, සචිත‍්‍ර සේනානායක 41/5, උපුල් බණ්ඩාර 57/5)


වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 98 ක ජයක්)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම කඩුලූ 8 ට 428 (ජීවන් මෙන්ඩිස් 37, සචිත‍්‍ර සේරසිංහ 159, පුලින තරංග නොදැවී 101, සුරංග ලක්මාල් නොදැවී 58, එස්. චාමික 137/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 298 (තිලකරත්න ඩිල්ෂාන් 155, තිලකරත්න සම්පත් 90)

නාවික හමුදා පිල පළමු ඉනිම 319 (විමේෂ් වික‍්‍රමසිංහ 53, බුද්ධික හසරංග 109, දුලීක තිස්සකුට්ටිගේ 64, ජීවන් මෙන්ඩිස් 56/3, තිලකරත්න ඩිල්ෂාන් 28/3) සහ දෙවැනි ඉනිම 309 (සිතාර පෙරේරා 59, රනිල් රසාංග 27, යොහාන් කුමාර නොදැවී 111, සුපේෂල ජයතිලක 22, සචිත‍්‍ර සේරසිංහ 97/4)

 
මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

බදුරලිය පිල පළමු ඉනිම 271 (මාලිංග මාලිගස්පේ 41, ඞී. අමර්නාත් 62, අලංකාර අසංක 25, රොෂාන් ලක්සිරි නොදැවී 72, ප‍්‍රසාද් කැල්ලෙපත 64/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 204 (පබසර වඩුගේ 40, නිලූෂාන් නෝනිස් 23, ඞී. අමර්නාත් 31, සහන් විජේරත්න නොදැවී 66, මාපා බණ්ඩාර නොදැවී 24)

කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම 206 (ධනුෂ්ක මිටිපොළආරච්චි 40, සමන් ප‍්‍රියන්තක 24, ප‍්‍රසාද් කැල්ලෙපත 61, රොෂාන් ලක්සිරි 76/3, අලංකාර අසංක 56/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 162 (මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 100, චාමිකර එදිරිසිංහ 27)


බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම කඩුලූ 8 ට 443 (ඩිල්ෂාන් මුණවීර 69, මාධව වර්ණපුර නොදැවී 200, නිපුන් කරුණානායක 51, දමින්ද රණවීර 90, අජන්ත මෙන්ඩිස් 96/3)

යුද හමුදා පිල පළමු ඉනිම 222 (රිෂාන් කාවිංග 27, මංජුල ද සොයිසා 25, ඩිලාන් සොයිසා නොදැවී 29, අජන්ත මෙන්ඩිස් 37, ජනිත් සිල්වා 27, චතුර රන්ඳුණු 77/6) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 279 (රිෂාන් කාවිංග 27, අසේල ගුණරත්න 86, අජන්ත මෙන්ඩිස් 101, සීකුගේ ප‍්‍රසන්න 22, චතුර රන්ඳුණු 86/3)


ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

මේරියන්ස් පිල පළමු ඉනිම 290 (නුවන් කාවින්ද 22, ගීත් කුමාර 34, උමේෂ් කරුණාරත්න 44, සචිත් පතිරණ 42, සොහෙල් අහ්මඞ් 40, විඳුර අධිකාරි නොදැවී 41) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 217 (නුවන් කාවින්ද 92, අසේල ජයසිංහ 94)

ගාල්ල පිල පළමු ඉනිම 152 (චානක විතානගේ 25, කෞෂල්‍ය ගජසිංහ 36, අනිල් රිදීගම්මනගෙදර 33, මාලිංග සුරප්පුලිගේ 26/3, උමේෂ් කරුණාරත්න 58/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 271 (අමිල වෙත්තසිංහ 33, කෞෂල්‍ය ගජසිංහ 33, අනිල් රිදීගම්මනගෙදර නොදැවී 83, ඉමේෂ් උදයංග 41, රජිත් ප‍්‍රියාන් 21, මාලිංග සුරප්පුලිගේ 44/4)


කටුනායක වෙළෙඳ කළාප ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

ලන්කන් පිල පළමු ඉනිම 301 (ඕෂද ප‍්‍රනාන්දු 69, දිල්හාන් කුරේ 47, රජීව් වීරසිංහ 26, මංජුල ද සිල්වා නොදැවී 64, සචිත‍්‍ර පෙරේරා 40, විකුම් සංජය 51/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 276 (ගේ‍්‍රග් ස්මිත් නොදැවී 127, දේෂාන් ඩයස් 89)

සැරසන්ස් පිල පළමු ඉනිම 258 (රාජ්කුමාර් රකිත 36, ඩිලාන් සඳගිරිගොඩ 32, රුක්‍ෂාන් වීරසිංහ 45, ශෂ්රීක පුස්සගොල්ල 47, මොහොමඞ් අස්ලාම් 77, රජීව් වීරසිංහ 70/4, සචිත‍්‍ර පෙරේරා 56/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 223 (ඩිලාන් සඳගිරිගොඩ 25, රුක්‍ෂාන් විරසිංහ 78, යොහාන් ප‍්‍රනාන්දු නොදැවී 54, මංජුල ද සිල්වා 29/3)

 



අදහස් (0)

කුසල් (203) - මාධව (200*) ද්විත්ව ශතක ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site