මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයීය ආදි ශිෂ්‍ය වාර්ෂික ඕවර දහයට10 ක‍්‍රිකට් තරගාවලිය හෙට (03) පෙරවරු 8.30 සිට මතුගම මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. වර්ෂ 1980 පසු එම විදුහලේ ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඕනෑම ආදි ශිෂ්‍යයකුට මෙම තරගාවලියට සහභාගි විය හැකිය.
මේ පිළිබඳ වැඩි විස්තර 0718209269 හෝ 0714517920 යන දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයීය ආදි සිසු ක‍්‍රිකට් තරග හෙට
විහ්ව Thursday, 07 March 2013 09:02 PM
හොද තරගයක් තියෙයි (අ)