ශ්රී ලංකා මුහුදු සීමාව ආක්‍රමනය කළ ඉන්දියා ටෝලර් යාත්‍රා තුනක් සමග ධීවරයෝ 16 දෙනෙකු කල්පිටියේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ශ්රී ලංකා මුහුදු සීමාව ආක්‍රමනය කළ ඉන්දියා ටෝලර් යාත්‍රා තුනක් සමග ධීවරයෝ 16 දෙනෙකු කල්පිටියේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ නීතියට කියන නම. උද්ර්පන නීතියද (දී)
අවස්ථාවාදී කට්ටිය ඉන්දියාවේ ඉන්නේ. (නි)
ඔය කට්ටියගෙන් ලංකාවේ ධීරයින්ට පුදුම කරදරයක්නේ තියෙන්නේ. (නි)
අපේ ධීරයින්ට පසුගිය කාලයේ කරපු හිරිහැර නිසා අපි ජයලලිතාටම ඇවිත් බේරගන්න කියමුද? (නි)
පසුගිය දවස් වල අපේ ධීවරයින්ට කරපු අරියාදු මතකයි නේද? (නි)
නාවික හමුදාවට අපේ ආචාරය! (නි)
අපේ අයට ගැහුවට ඒ අයටත් දඩුවමක් දෙන්නෙ නැද්ද? (නි)
හා හා! මොකුත් හිරිහැර කරන්න එපා. අපේ රට ආගන්තුක සත්කාරයට බර රටක්. (නි)
අපි හොදවැඩියි. හරිනම් අතුරුදන් කල යුතුයි.(නදී)
මුහුදු සීමා අරගල දුර දිග යාමට පෙර ඉක්මන් විසදුම් ගත්තා නම් නේද හොද? (නි)
අපි ජයලලිතාව මෙහෙට ගෙන්නලා එයාට හොදට කරුණු අවබෝධ කරවලා දීලා ඒ කට්ටියව නිදහස් කරමු. (නි)
අපි ඔවුන්ට සමාව දෙමු. වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා තියෙනවනේ... (ස)