කොටිනායක ප්‍රභාකරන්ගේ බාලපුතු බාලචන්ද්‍රන් යුද හමුදාවෙන් මරා නොදැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති හින්දු පුවත්පත් සමඟ කියා ඇත. බාලචන්ද්‍රන් හමුදාවෙන් නොමැරූ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කියති.
බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනිය පසුගිය දා කියා සිටියේ යුද හමුදාව විසින් ඔවුන් මරාදමන ලද බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි යුද්ද කරන්නේ හරි විදිහට (දී)
ඇයි මේ එක දරුවෙක් වෙනුවෙන් මෙච්චර කෑගහන්නේ? දරුවන් ගම්මාන පිටින්ම මරපු ඒවා ගැන ඇයි කවුරුත් කතා නැත්තේ? (නි)
මගේ හමුදාව කිසිදු සිවිල් පුද්ගලයෙකුගෙන් පලි ගත්තේ නැහැ. ඟාතනය කලෙත් නැහැ. මේ නගන කථා දළදා සමිදු බලයෙන් මැකී යනවා සහතිකයි... ! (ස)
ඔය කොටි නායකයා නිසා කොතරම් සිංහල පුත්තු මැරුනද? ඇයි එයාගේ පුතා ගැන විතරක් හොයන්නේ? (නි)
ඒ බිහිසුණු වැඩ කළේ ලෝකයටම පිළිලයක් වූ ත්‍රස්තවාදීනුයි. (නි)
ෆොටෝ වල තියෙන සපත්තු සෙරෙප්පු බලන්නකො. කොටි මිසක් අපේ හමුදාව ඔහොම ඒවා දාන්නෙ නැහැ.( ෆොටෝ ටික අනිත් නිවුස් එකෙන් බලාගන්න) (නි)
ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. ප්‍රභාකරන්ගේ පුතා ඉන්න ෆොටෝ එකේ ඉන්නෙ කොටිනෙ. ඒක හොඳ ආකාරවම පෙනෙනවා ඒ අයගෙ යුනිෆෝම් එකෙන්.(ස)
ත්‍රද්තවාදීන් කොච්චර නම් මායිම් ගම්මාන වල දරුවන් මැරුවද? (නි)
යුද්දය නකරනොකර වවාගෙන කන්න දුන්නා නම් ඔය කිසිම චෝදනාවක් නැහැ. (නදී)
අපේ රණවිරුවන් කිසිම දිනක පොඩි ළමයි මැරුවේ නැහැ. (නි)
ලංකාව නිදහස් රටක්, වෙනවාට ලෝකේ සමහර රටාවක් කැමති නැහැ (දී)
බොරුකාර අයියලා මල්ලිලා නංගිලා කියන දේවල් ජාත්‍යන්තර රටවල් පිළිගන්නෙ නැහැ. (නි)
ලෝකෙටම ඇහෙන්න කියමු (දී)
ඇයි මේ එක දරුවෙක් වෙනුවෙන් අපි මෙච්චර වදවෙන්නේ? (නි)
මේ ළමයා හිටියා හරි, නැතුව හරි, දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
සුභ්‍රමනි, ලංකාවට බැරි වෙලාවත් පය තියන්න එපා.(නදී)
අපි නිදහස් ජාතියක් (දී)
ලෝකෙම අවධානය ගත්ත කතාවක් (දී)
මොකද මේ එක දරුවෙක් ගැන විතරක් කතා කරන්නේ? (නි)
මම හිතනවා මේ වගේ දේවල් වලදී අපක්ෂපාති පරීක්ෂණයක් කරලා මේ වගේ අපරාධ හමුදාවෙන් කරලා නැහැ කියල ඔප්පු කරලා පෙන්නුවා නම් ඔය වගේ චෝදනා කාටවත් ගෙනෙන්න බැහැ . එහෙම ගෙනාවත් ඒවා කවුරුවත් ගණන් ගන්නේ නැහැ. (ස)
යුධ සමයේ මෙහි වු බිහිසුණු අපරාධ ගැන ලෝකය දැනුවත් වුණා මදි. (නි)
ආන්දෝලනාත්මක කතාවක් (දී)
හිටපු හමුදාපති කියපුදේ හරි (දී)
ජපති තුමා කියනවානම් අපි කාටවත් ම බය නැහැ (දී)
ලොකුම ප්‍රශ්නෙ, මේ යුද්දේ ඉවර කරපු එක, මේ ගොල්ලන්ට ඇස්වල කටු අනිනවා වගේ, “ පස් බිඳක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ... “!!! (ස)
ලෝක යුද්ධයකදී මානව හිමිකම් ගැනම බලන්න පුලුවන්ද? මානව හිමිකම් යම් තරමකින් කඩකිරිමක් ඕනෑම රටකදී වෙනවා. ඒක සාමාන්‍යයයි. (නි)
මටනම් මොකුත් තේරෙන්නේ නැහැ (දී)
රත්නපාල, තාර බැරල් වල දාලා ළමයි මැරුවෙ කොටි නෙමෙයි, ඒ වෙන කට්ටියක්. (නි)
නමුත් ත්‍රස්තවාදීන් ගැබිණි මවුවරුන්, හාමුදුරුවරුන්, කුඩා දරුවන් සිය දහස් ගණනින් මරාදැම්මා. (නි)
අධිරාජ්‍යවාදියිනි.., ඔබලා මෙතරම් බංකොලොත් ද ?
අපේ ජනාධිපතිතුමා කවදාවත් බොරු කියන්නෙ නැහැ. (නි)
ඒ පුතා ගැන නම් දුකයි. එතකොට කොටින්ගෙන් අපේ මියගිය ජාතික වීරයෝ? (නි)
අපේ ජනාධි පති තුමා කියනවානම් තව මොනවාද (දී)
හාමුදුරුවරු බස් පිටින් සමූලඝාතනය කළ ඒවා ගැන කතාවක් නැහැ නේද? (නි)
පරන කුණු ගොඩවල් මොකට හාරනවද ? (ස)
දරුවෝ මරන්න අපේ හමුදාවේ අයට කවදාවත් බැහැ. (නි)
පළමුව මවුබිම. දෙවනුව හලාල් ගැන බලමු. (නි)
ඇයි මේ යූූ.එකත් එකත් ඔය අනෙක් රටවල් අය මෙතරම් කොටින්ට ආදරේ කරන්නේ. ඒ කියන්නේ අවුරුදු ගණනක් අහිංසක මිනීසුන්ට කරපු අපරාද ඔය ,මිනිසුන්ට දකින්න අහන්න බැරිවෙලා තියනවා. එකනේ මේ කොටි කියන ඔනදෙයක් විස්වාස කරන්නේ. අපේ රටේ හැමෝගෙන්ම වුන වරදක්ද ලෝකය දැනුවත් නොකල එක. අනෙක අහිංසක මිනිසුන් මරා දේපල විනාස කර රටකට ප්‍රශ්න ඇතිකරන, ඇතිකරපු ඕන කෙනෙක් තරස්තවාදීන් නේද. ඉතින් කොටි තරස්තවාදීන් මුදල් යොදා තනන මේ රුප රාමුවලට වඩා, තාත්විකව ඔවුන් කල දෑ යූඑන් එකටත් බලන්නත් සලස්වන්න.(නදී)
අපේ රණවිරුවන් කිසිම දිනක පොඩි ළමයි මැරුවේ නැහැ. 89 දි හම්බන්තොටදී ළමයි මැරුවද? අපිට මතක නැහැ. මේ ළමයා නොමරා මැරුවේ ප්‍රභා විසින්මයි.(නදී)
ප්‍රභාකරන් විශිෂ්ට නායකයෙක්. අපිට ඔහු ගැන ආඩම්බරයි. (නි)
ඔය එක එක රටවල ඉන්න දෙමළ අයට, ඒ රටවල දිගටම ඉන්න ඕන නිසා , ඔය එක එක බොරු චෝදනා ඉදිරිපත් කර ලෝක ප්‍රජාවගෙන් අනුකම්පාව අරන් ,තව දුරටත් ඒ රටවල ඉන්න උත්සහ කරන්නේ. ඩයස්පෝරාවට තාමත් සල්ලි දෙන දෙමළ අයත් ඇති නිසා ඩයස්පෝරාව මුදල් වියදම් කර මේ රටට ප්‍රශ්න අතිකරන්නට දරන උත්සහය අශෝබනය (ස)
එතකොට අපේ දරුවෝ මරපුවා? (නි)
සුබ්‍රමානී ගැන මට සැකයි. (නි)
යුද්ද කරන කොට යුධ නීති කඩන්නේ නැහැ සිංහලයා (දී)
අපි කියන ඔය එක කථාවක් වත් ලෝකේ පිලිගන්නේ නැති එකයි වැඩේ... ඇයි ඒ???(ස)
අපේ ංනපතිතුමා බොරු කියන්නේ නැහැ..(ස)
කට්ටියම නිශ්ශබ්දයි (දී)
යුද්ධය හැම දේම සිදූ වී අවසන්. අප රට නිවැරදි බව රටෙ ජනතාව දන්නවා.සිදූවී තිබෙන්නේ බටහිර හා අනෙකුත් සංවිධාන අප රටට කරන චොදනා බොරු ලෙස පෙන්වා දීමට කදිරගාමර් වැනි කොන්ද පණ ඇති බලධාරින් නොසිටීම හා නිවැරදි විදේශ පතිපත්තයක් නොමැති වීමයි.(ස)
පිස්සු, ත්‍රස්තවාදී පුතෙකු ගැන මොනවද මේතරම් කථා. කදිරගාමන්, ජනපති ප්‍රේමදාස,චන්ද්‍රිකාගේ ඇස, ගාමිණී දිසාණායක වැනි අයට සිදුවූ ත්‍රස්තක්‍රියා ගැනයි කථාකල යුත්තේ. ටෙලි ෆිල්ම් බලා තීන්දු ගන්නා කවුසලය ගැන තවත් කුමණ කථාද?(නදී)
ජනාධි පති තුමා කියනවානම් තව මොනවාද (දී)
ලෝකය හමුවේ කරුණු කාරනා කියා දෙන්න අපි සුදානම් (දී)
.නියමයි ලෝකෙම නිශ්ශබ්දයි (දී)
අපි නම් බය නැහැ කාටවත් (දී)
මෙවන් දේ වලට දියයුතු හොදම පිළිතුර නිහඩව සිටීමයි. (නි)
සාක්කි ඇතුව කතා කරන්න. අපේ ජනාධිපති තුමා කතා කරන්නේ බොහොම වගකීමෙන් (දී)
අපේ ජනාධි පති තුමාට ජයවේවා (දී)
අපි කාටද බය අපිට කවුද බය (දී)
ජනාධි පති තුමාට ජයවේවා (දී)
ඇයි ලංකාව කියන දේ අන්තර්ජාතික ප්‍රජාව පිළිනොගන්නේ? (නි)
කොටි කරපු අපරාධ ගැන අපි ලෝකයටම පෙන්වා දියයුතුයි නේද? (නි)
මේවා අපේ පනාධිපතිතුමාට එරෙහි කුමන්ත්‍රණ. සත්‍යය කවදා හෝ ජයගන්නවා. (නි)
අපේ මුවන්පැලැස්සත් ජිනීවා වල පෙන්නන්නයි තියෙන්නේ. (නි)
මට මුණගැහුණා නම් මමත් මොනවා කරයිද දන්නෙ නැහැ. (නි)
මේ ප්‍රවෘත්තිය සම්බන්ධව සාධක සහිතව ජාත්‍යන්තරය අතර පුළුල් ප්‍රචාරයක් රැගෙනගිය යුතුයි. (නි)
ඇයි අපි එල්.ටී.ටී.ඊ. එකෙන් මරාදාපු අපේ වටිනා ජාතික නායකයින් ගැන කතා නොකරන්නේ? (නි)
ත්‍රස්තවාදීන් පාසල් බස් වලට බෝම්බ තියපුවා ඇමරිකාවට දන්වන්න කෙනෙක් නැද්ද? (නි)
බලන්න! අපේ රට කියන්නෙ පුදුම කරදර වලට මුහුණ දෙන්න වෙච්ච රටක්නේ. අද මෙහෙම නම් ඉස්සර රජ කාල වලත් ඒ ඒ කාලවල හැටියට මොනතරම් පීඩනයක් මිනිස්සුන්ට තියෙන්න ඇද්ද? ඔය සමහර රටවල් කීපයක මිනිස්සු ටිකක් ඉන්නවා, සිංහලයට හරියට අරියාදු කරනවා. කවුරු මොනව කිව්වත් ඔය විදේශ දෙමළ බලවතුන්ට ඕනෑ ලංකාවම අල්ලගන්න. සිංහල ජාතිකයාට කරන්න හදන්නෙ පලස්තීන ජාතිය වගේ අනාත කරවන්න. අන්න ඒක ඉදිරි පරපුර දැනගෙන ඉන්න ඕනෑ. (නි)
ප්‍රභාකරන් කිරි බොන දරුවන් මරුවා මේ ගොල්ලෝ ඒවා දක්කේ නැද්ද?
මානව හිමිකම් කට්ටිය අහහන්න හොදට (දී)
පෙරේරා කියන දේ හරි. (නි)
අපිව නැතිකළේ උමතු ත්‍රස්තවාදයයි. (නි)
මෙය ශ්‍රීලංකවයි. මෙහි භාෂාව සිංහලයි කියලා හිතාගෙන හැම පුරවැසීයක්ම කල්පනා කරගෙන,ඒ අනුව හැඩ ගැසුනා නම්, අපේ රටේ ප්‍රශ්න ඇතිවීම වෙලකෙනු ඇත. මෙහි ඉපදී දෙමළනම් කතා කරන්නේ ඔව්න්ගේ හැගීම අපි කතාකරන භාෂාව තමිල්නාඩු භාශාවයි එතකොට වෙනත් ජාතියක් කියන හීනමානය එනවා වගේම මේ රටේ උදවිය එයාල දිහා බලන්නේද එයාල වෙනත් රටක ජනකොටසක් ලෙසයි. මුස්ලිම් අය අරාබි කතාකලොත් අපිට හිතෙන්නේ ඔවුන් අරාබියෙන් පැමිණි අය මෙන්ම ඔව්න්ට සිතෙන්නද මේ රට ඔව්න්ගේ නොවන ලෙසයි. හැමෝම සිතිය යුත්තේ මේක අපි ඉපදුන රට. මේ රටට අවේනික භාෂාවක් තියනවා. එය සිංහල භාෂාවයි. අපි මෙහෙ ඉපදුනේ , ඉතින් අපේ භාෂාවත් සිංහල. අපේ රටට අවේනික සංස්කaතියක් තියෙනවා. අවේනික පaව්ඩ ඉතිහාසයක් තියෙනවා. එම නිසා මා ඉපදුන රට විශේෂයි, සිංහල දෙමළ, මුස්ලිම් එකාමෙන් සිත්තන්නට පුරුදුවූනදාට මේ රට සරුවෙනවා නියතය. ජාතින් වශයෙන් බෙදුනොත් කාලෙන් කාලෙට නොයකුත් ප්‍රශ්න මත්වනු ඇත, එම ප්‍රශ්න තුලින් ආසියාව ආශ්චර්යට යැමට නොහැකිය. සියලුදෙනාටම ජය!(නදී)
මානව හිමිකම් වලට අත්සන් කල එක තම වරද , අපට ඔය මානව හිමිකම් ඕන නැහැ . (අ)
අපේ හමුදාව ළමයින්ගෙන් පලිගත්තේ නෑ (ස)
තාර බැරල් වල දාල තමයි කොටි ළමයි මැරුවෙ (අ)