කතරගම අලියෙක් කුලප්පු වේ කතරගම මැණික් ගඟේ දිය නෑමට රැගෙන ආ කතගරම දේවාලයේ බානු අලියා අද සවස 3.30ට පමණ දංවැල් කඩාගෙන නගරය පුරා දුවන්නට විය. වල්අලියකු පැමිණ ඇත 31 March 2013
..................මුහුණට මුහුණ.................. සේමිණි ඉද්දමල්ගොඩ මේ දිනවල මොනවද කරන්නෙ? කියලා ඇයගෙන් ඇහුවාම, ඇය අපට කි 31 March 2013
තිබ්බෙ තාත්තට : වැදුනෙ දූට අලුතින් වෑන් රියේ රියදුරා ලෙස නොගත්තැයි අකුරැස්සේ මලිදුව රියදුරකු තේ වතු ව්‍යාපාරිකයකුට තැබූ වෙඩිල්ලක් ඔහුගේ පහළොස් හැවිරිද 31 March 2013
නාන්න ගිය හතරක් මරුට කාත්තන්කුඩියේ නාවල්අඩියේ මුහුදේ දිය නෑමට ගිය බදුල්ලේ සිව්දෙනකුගේ සිරුරු ගොඩගත් බව පොලීසිය කියයි. 31 March 2013
අප්‍රේල් පළමු වැනිදා සිට දුම්රිය ගාස්තු නඟී නගරාන්තර ශීඝ්‍රගාමී හා තැපැල් දුම්රිය ගාස්තු සියයට 40කින් පමණ අප්‍රේල් පළමුවැනිදා සිට වැඩි කර තිබේ. මේ යටතේ සාමාන්‍ය ආසන, නිදන 31 March 2013
ෆොන්සේකයි රංගෙයි රනිල් පතුරු ගසති රට සූරා කන දූෂිත දේශපාලනයට එරෙහි වීමට ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට කොන්දක් හෝ පණ නැතැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්ස 31 March 2013
රජය දඹුල්ලේ එළවළු ගනියි මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් වෙළෙඳ අමාත්‍යංශය අද දඹුල්ලේ එළවළු මිලට ගැනීම ඇරැඹීය. කිලෝව රුපියල් පහට විකිණීමට ගෙන ආ කැකිරි කි 31 March 2013
කණ්ඩායම් දෙකක් ඝාතකයන් පස්සේ උඩහමුල්ල කනත්ත පාරේ විශ්‍රාමික කර්නල් ඝාමිණි ජයරත්න මහතාගේ බිරිය අබිරහස් ලෙස මරා දැමූ බව කියන පුද්ගලයා සොයා පොලිස් විශේෂ කණ්ඩාය 31 March 2013
තිරිසනාගෙන් නියම ආදර්ශයක් කැලිෆෝනියාවේ ඩෝනා පොයින්ට් සිට ඩොල්ෆින් මසුන් බැලීමට මුහුදු සවාරියක් යන සංචාරකයින් පිරිසකට තම පැටවා කරමත තබාගෙන 31 March 2013
කිලිනොච්චි දෙමළ සංධාන රැස්වීමට ගල් ප්‍රහාරයක් දෙමළ ජාතික සංධානයේ කිලිනොච්චි දිසා කාර්යාලයයේ සෙනුරාදා (30) පැවති රැස්වීමකට මුහුණු වසාගත් පිරිසක් විසින් එල්ල කැරුණු ගල් මුල් ප් 31 March 2013
වෛද්‍යතිලක පැරලිම්පික් තාක්ෂණ නිලධාරීන්ගේ පරීක්ෂණයත් සමත් වෙයි ප්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා වන පී.එච්.ඞී. වෛද්‍යතිලක මහතා පසුගියදා පැරලිම්පික් කමිටුව (ශාරීරික ආබාධ සහිත කී&zw 31 March 2013
ඇබිත්තයෙක් සැකපිට පැපිලියාන පැෂන් බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිස මැඩපැවැත්වීමට ගිය සහකාර පොලිස් අ 31 March 2013
හොර සල්ලි වැහි වැහැලා ව්‍යාජ මුදල් නොට්ටු විශාල වශයෙන් සංසරණය වන බැවින් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්යක්ෂ දනසිරි දිසානායක 31 March 2013
කොහුවලින් රට සල්ලි විදේශීය වෙළඳපොළ ඉලක්ක කර කොහු ආශ්රිත නිෂ්පාදන හඳුන්වා දීමට කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය සැරැසෙයි. මෙහි එක් පියවරක් වශයෙන් ස 31 March 2013
පාස්කු සමය අදින් අවසන් කෝටි 220 පමණ වූ කතෝලික බැතිමතුන් සමරන පාස්කු මංගල්‍යය අදින් අවසන් වේ. අද දිනය පාස්කු ඉරිදා ලෙස හඳුන්වන අතර කතෝලියෝ &nbs 31 March 2013
මුස්ලිම් ප්‍රජාව සතුරන් නොවේ බොදුබල සේනා සංවිධානයට මුස්ලිම්වරුන් සමග ප්‍රශ්නයක් නැතැයි ද, එදා වෙළඳාමට ආ මුස්ලිම්වරුන් සිංහල කාන්තාවන් බිරියන් කරගත් බවත් ඔවු 31 March 2013
අරාබියේ සංස්කෘතික උළෙල ජයටම සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අල් කොබාර් ඉස්ලාමීක් සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකීක ඉස්ලාමීය සංසදය වාර්ෂිකව සංවිධානය ක 31 March 2013
මහමෙව්නාවෙන් ලේ දන්දීම් මාලාවක් අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන්දෙන මාසය බව සිහිපත් කර දෙන මහමෙව්නාව භාවනා අසපුව මේහේතුවෙන් පිළිකා මෙන්ම වෙනත් 31 March 2013
මව තරම් වටින වස්තුවක් තව නැත දින හයක් පුරා මියගිය තම මවගේ තූරුලේ සිටී අවුරුදු හතරක් වයසැති කූඩා දරුවෙකූ පිළිබඳ පුවතක් ඇමරිකාවේ නිව් ජර්සි නුවරින් වර්ථා වෙයි 30 March 2013
කෝටිපතියකුත් රිමාන්ඩ් පැෂන් බග් රෙදිපිළි ආයතනයේ පැපිලියාන ගබඩාවට පහරදී අලාභහානි කළැයි නුගේගොඩ වැඩ බලන මහේසත්රාත් තිස්ස විජේරත්න මහතා විසින් හය දෙන 30 March 2013
නීති සංගම් උළෙලට අගවිනිසුරුට ඇරයුම් නෑ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා නිල වශයෙන් රාජකාරී බාර ගැනීමේ උත්සවය හිටපු අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත 30 March 2013
නුගේගොඩ කුඩුකාරයන්ට ලොකු අපලයක් නුගේගොඩ පොලිස් කෝට්ඨාසයේ කුඩු ඇල්ලීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් බල්ලෙක් ගෙන්වා සිටී. ‘හිරෝස්‘ නමින් හැඳින්වෙන මේ බල්ලා 30 March 2013
වගා වැනසුවත් අහිතක් නෑ ගල්ගමුව රැස්වේහෙර වගා ළිඳකට වැටුණු ඇතින්නක පැය 10ක් පමණ මෙහෙයුමකින් පසු ගොඩ ගෙන කැලයට මුදා හැරීමට මීගලෑව වනජිවි නිලධරයෝ හා ගැමියෝ ස 30 March 2013
ඩුබායි නුවරත් ශ්‍රී ලංකා විරෝධී මඩප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඩුබායි ඇතුළු මැද පෙරදිග ජීවත්වන තමිල්නාඩු හා කේරළ දෙමළ වැසියන් එහි පළ කරන ඔවුන්ගේ පුවත්පත් ශ්‍රී ලංකා 30 March 2013
කර්නල් බිරියගේ මරණය ගැන අයෙක් සැකපිට නුගේගොඩ උඩහමුල්ල කනත්ත පාරේ විශ්‍රාමික කර්නල්වරයකුගේ බිරියගේ ඝාතනය ගැන 44 හැවිරිදි පුද්ගලයකුගෙන් පොලිසිය ප්‍රශ්න කරයි. ඔහු 30 March 2013
රිචඩ් ග්‍රිෆිත්ස් මියයයි ‘හැරී පෝටර්’ චිත්‍රපටයේ වර්නන් ඩල්සිගේ චරිතයට පණ පෙවූ රිචඩ් ග්‍රිෆිත්ස් කලා කරුවා පසුගිය 28 දා අභාවප්‍රාප්ත විය. පෞද්ගලික රෝහ 30 March 2013
දෙපාවා අලි මවටයි පුතාටයි විදුලි සැර කවයි මහව ඉහළගම ගල්ලෑවේ වගා බිමකදී විදුලි සැර වැදී ඇතින්නක සහ ඇගේ පැටවා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මහව වනජිවි නිලධරයන් කියනුයේ 30 March 2013
මහ පඬිරුවනක් දැයෙන් සමුගනී සිංහල, ඉංග්‍රීසි, පාලි හා සංස්කෘත භාෂා විශාරදයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් අද උදෑසන අභාවප්‍රාප්ත වූවේය. ඔහු ටික කලක් අසනීපයෙන් පස 30 March 2013
ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය හෙට සිට කොළඹදී රටවල් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය කොළඹ හැව්ලොක්ස් ක්රීඩාංගයේදී හෙට (31) ආරම්භ වේ. තරගාවලිය අ 30 March 2013
අද කාලගුණය (2013 මාර්තු 30) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ 30 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026