මර්වින්ගෙ ලේකම් දෙන්නාට ඇප කැලණිය ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් රජයේ සාක්කිකරුවන් වූ ගම්පහ මහාධිකරණයෙන් නියම කළ දෙදෙනා ක 01 April 2013
පොලිස් හොරකම අල්ලන්න පොලිසිය කනප්පු කරකවයි? කළුතර කටුකුරුන්ද පොලිස් සුභසාදක සංගමයේ රුපියල් 13 ලක්ෂයක් සොරා ගත් හොරුන් ඇල්ලීම සඳහා පොලීසිය කනප්පුවක් කරකැවූ බව පොලිස් ආරංචි කි 01 April 2013
ෆොන්සේකාගේ පක්ෂය පිළිගනී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් අද පිළිගනු ලැබී 01 April 2013
පෙම්වතාත් රිමාන්ඩ් මවට මිරිස් කුඩු ගසා ගම්පල පුස්සැල්ලාවේ නිවෙසකින් පස් හැවිරිදි දරුවකු පැහැරගත් පුතෙක් හා පියෙක් නාවලපිටිය මහේස්ත්‍රාත් දීප්ති ක 01 April 2013
මහරගම නාගරික මන්ත්‍රී රිමාන්ඩ් 12 හැවිරිදි දැරියක කෙළෙසීයැයි සැකපිට මහරගම නගර සභාවේ සන්ධාන මන්ත්‍රී සමන් පද්මසිරි සේනාධීර කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනව 01 April 2013
බැරි වැඩට ගිහින් ජීවිතයක් නැති කරයි කාත්තන්කුඩියේ ආරියම්පති ගමේ ගෙදරක නවතා තිබූ ලොරියක්, 16 හැවිරිදි තරුණයෙකු විසින් පණ ගන්වනු ලදුව යාබද නිවසේ ගේට්ටුව ද කඩාගෙන එහි සිට 01 April 2013
මෝඩයන්ගේ දිනටත් කලින් හොඳ ලණුවක් කාලා ජංගම දුරකථන සමාගමක තරගයකින් රුපියල් දස ලක්ශයක් ජයග්‍රහණය කර ඇතැයි මොරවක තේ කම්හල් සේවකයෙකු රවටා රුපියල් 75000 ක පෙර ගෙවීමක් ගත්බව කි 01 April 2013
හිටපු අගවිනිසුරු යළි අල්ලස් කොමිසමේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය අද උදෑසන නවයට බෞද්ධාලෝක මාවතේ පිහිටි අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙ 01 April 2013
ජවිපෙ ඌරු කොටුවට විරෝධය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මාතර අකුරැස්ස පාරේ උනැල්ලේ පවත්වාගෙන යන ඌරු කොටුවෙන් පරිසර හානියක් වෙතියි කියමින් පිරිසක් අද උ 01 April 2013
කුඩේ යටින් ගියාට කිතුල් පොලු පහර මහ වැස්සේ තම තරුණ බිරියගේ කුඩය යටින් තරුණයකු ගියැයි මිදිගම තරුණයකුට කිතුල් පොල්ලකින් ගසා තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 01 April 2013
සීගිරි තරප්පුත් පරීක්ෂාවට ඓතිහාසික සීගිරියේ සියලු යකඩ අත්වැල් පඩි පරීක්ෂා කර අඩුපාඩු ඇත්නම් වහාම පිළිසකර කිරිමට තිරණය කළ බව පුරා විද්‍යා කොමසාරිස් මහාචාර 01 April 2013
මේ ළමයා කොයින්දෝ - බෝක්කුවෙන් ඇහින්දෝ හැටන් කොළඹ මාර්ගයේ වටවල බෝක්කුවක් යටින් දිනක් වයසැති ගැහැණු දරුවකු සොයාගෙන වටවල රෝහලට බාරදුන් බව වටවල පොලීසිය කියයි. 01 April 2013
ජනප්‍රිය මාවතේ ජන අප්‍රිය වැඩක් පානදුර ජනප්‍රිය මාවතේ අවන්හලක හෝටල සේවකයන් දෙදෙනකු අතර විහිළුවක් දුරදිග යෑමෙන් එක් සේවකයකු (40) පිහි පහරින් මියගිය බව පොලිිසිය 01 April 2013
මහරගම නාගරික මන්ත්‍රී බාරවෙයි අනියම් බිරිය බව කියන කතකගේ දොලොස් හැවිරිදි දියණිය කෙළෙසීයයි ප්‍රශ්න කිරීම සඳහා පසුගිය 25 වැනිදා සිට සොයමින් සිටි මහරගම නගර සභා 01 April 2013
කතරගම ලංගම කොට උඩ කතරගම ලංගම ඩිපෝ සේවකයෝ අද වර්ජනයක් ඇරඹුහ. සේවකයන් හය දෙනකුගේ වැඩ තහනම හා නියමිත වේලාවට වැටුප් නොදීම මේ වර්ජනයට හේතුවයි. 01 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 01 ) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයෙදී මධ්‍යම, සබරගමුව බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක 01 April 2013
ඇඟළුම් සේවක මඟමරුවාට බිළි ඇඟළුම්හල් සේවකයක් පාපැදියකින් යමින් සිටියදි කොස්ගොඩදි ලොරියකට යටවී මරු මුවට පත්විය පලාගිය ලොරිය අල්ලා ගත් බව පොලිසිය කියයි 01 April 2013
ශ්‍රී ලංකාව ලකුණු 17 කින් බංග්ලාදේශය පරදවයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (31) රාත්‍රි පැවැති විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා 31 March 2013
නවසීලන්ත පිතිකරු රයිඩර් යහපත් අතට පිරිසගේ පහර කෑමකට ලක්ව බලපතල තුවාල ලැබීමෙන් ක්‍රයිස්චර්ච්හි රෝහලක හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි නවසීලන්ත 31 March 2013
පැෂන් බග් ප්‍රහාරයට තව හතරක් සැකපිට පැපිලියාන පැෂන් බග් ආයතනයට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට පිරිවෙන් සිසුව 31 March 2013
චන්දිමාල් අයි.පී.එල්. ආරාධනා ප්‍රතික්ෂේප කරයි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉන්දීය ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) කණ්ඩායම් දෙකකින් 31 March 2013
රජ කාලේ කාසි තොගය අල්ලයි මෙරට රජ සමයටද, ඕලන්ද, ලංදේසි යුගවලට අයත් ඉපැරණි කාසි 157 ක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණ 31 March 2013
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ 39-8 කින් තායිපේ පරදවති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ චීන තායිපේ පිල අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති තරගයේදී 31 March 2013
තායිලන්තය 33-10 කින් කසකස්තානය පරදවයි ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලිය ආරම්භ කරමින් හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති පළමු තරගයේදී තායිලන්ත පිල ලකුණු 33-10 කින් ක 31 March 2013
ලංකාදීප අනුග්‍රයහක් නෑ එස් ටී එම් ජනිත් දේශප්‍රිය බණ්ඩාර මහතාගේ සංවිධායකත්වයෙන් නාවුල නිකුල බිබිල මහා විද්‍යාලයයේ ඉරිදා (31) පැවැති ශිෂ්‍යත්ව ප්‍රධාන 31 March 2013
ගාල්ලේදී තරුණියක දුම්රියේ ගැටේ ගාල්ල කටුගොඩ දී තරුණියක මාතර සිට මහනුවර දක්වා ගමන් කළ දුම්රියේ හැපීමෙන් මියගිය බව ගාල්ල වරාය පොලීසය පවසයි. මියගොස් ඇ 31 March 2013
තුවාල වූ මේජර් පොලිස් සැරයන්ට ගහලා වරකාපොල නාන්ගල්ලේදී යතුරුපැදි අනතුරකින් තුවාල ලැබූ හමුදා මේජර්වරයකුගේ කටඋත්තරයක් ගැනීමට රෝහලට ගිය වරකපොල පොලීසියේ සැරයන්වරයකු 31 March 2013
කළ කම් මෙලොවදීම පළ දේ වසර කිහිපයකට පෙර යුරෝපයේ නගරයක ජිවත් වු කතක ශ්‍රි ලංකාවෙ සිටි තම සැමියාව ඉතාලියට ගෙන්වා ගත්තාය. ඵතැන් සිට මවත් දියනියත් පිය 31 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026