වරකාපොල නාන්ගල්ලේදී යතුරුපැදි අනතුරකින් තුවාල ලැබූ හමුදා මේජර්වරයකුගේ කටඋත්තරයක් ගැනීමට රෝහලට ගිය වරකපොල පොලීසියේ සැරයන්වරයකුට මේජර්වරයා පහර දී ඇතැයි වරකපොල පොලීසිය කියයි.
මේජර් මත්පැන් බී සිටියේදැයි රෝහලෙන් වාර්තාවක් ගැනීමට ද නියමිතය.
පොලිස් සැරයන්ද රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරු පටි පැළඳුවත් විනය සමග මනුස්සකම නැත්නම්... ඔවුන්ගේ හදවත් හිස් බවයි මටනම් දැනෙන්නේ.. (ස)
හොඳයි (ස)
අන්තිමට මේජර් කියයිද දන්නෙ නැහැ ගැහුවෙ නැහැ කියලා. (නි)
මෙයා රණවිරුවෙක් නම් නොවේ.(නදී)
මේක පොලිස් හමුදා ප්‍රශ්ණයක්. (නි)
මේක අනිවාර්යයෙන්ම බටහිර කුමන්ත්‍රණකරයින්ගේ බොරු ප්‍රචාරයක් . අපේ රණවිරුවෝ කවදාවත් මෙහෙම වැඩ කරන්නේ නැහැ (නි)
මම නම් හිතන්නේ ? සැරයන්මයි එයාටම ගහගෙන තියෙන්නේ ? පව් අනේ ? (ස)
මතක නැහැ කියයිද දන්නේ නැහැ.(නදී)