අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයෙදී මධ්‍යම, සබරගමුව බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ...