එස් ටී එම් ජනිත් දේශප්‍රිය බණ්ඩාර මහතාගේ සංවිධායකත්වයෙන් නාවුල නිකුල බිබිල මහා විද්‍යාලයයේ ඉරිදා (31) පැවැති ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහනට ලංකාදීප පුවත්පත කිසිම ගනුදෙනුවකට හෝ ප්‍රතිඥාවකට කිසිම වගකීමක් නොදරන බව මහජනයාට දන්වා සිටී.
එම වැඩසටහනට ලංකාදීප පත්‍රයේ අනුග්‍රයහ දක්වා ඇතැයි නාවුල නගරයේ අලවා තුබූ පෝස්ටර් වල සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද ඒ වැඩේ, අනුග්‍රහය දක්වන්නේ නැතිව පෝස්ටර් ගහන්නේ (දී)
මෙහෙමත් මිනිස්සු (දී)
ඉන්දියා ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ක්‍රිකට් තරඟාවලියේ තමිල්නාඩු තරඟවලට ශ්‍රී ලංකා ක්‍රීඩකයනට ඉඩ නොදෙන බවට තර්ජනය කරන තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් දේශපාලනය හා ක්‍රීඩාව පටලවාගෙන ඇතැයි ලෝක පූජිත ක්‍රිකට් ශූරයකු වන මුත්තයියා මුරලිදරන් කියයි. මේ තර්ජන නිසා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තමිල්නාඩුවට පමණක් නොව ඉන්දියාවටම නොයා යුතු බව ශ්‍රී ලංකාවට ලෝක ශූරතාව දිනා දුන් අර්ජුන රණතුංග කියයි. 1) ජයලලිතා වැරදියි. 2) මුරලිදරන් නිවැරදියි. 3) අර්ජුන රණතුංග කියන දේ හරියට හරි. (අ)