ජංගම දුරකථන සමාගමක තරගයකින් රුපියල් දස ලක්ශයක් ජයග්‍රහණය කර ඇතැයි මොරවක තේ කම්හල් සේවකයෙකු රවටා රුපියල් 75000 ක පෙර ගෙවීමක් ගත්බව කියන පුද්ගලයෙක් මොරවක පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුගේ තෑග්ග බැංකු ගිණුමට බැර කිරීමට පෙර රුපියල් 75000 ගෙවීමට ඔහුට උපදෙස් දී ඇත. ඒ සියල්ල කළ පසු ඔහුට ඇමැතුම් ලැබුණු දුරකථන අංකය විසන්ධි වී ඇත. ඉන්පසු ඔහු පොලිසි ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්... (නි)
නැතිබැරි මිනිහෙකුට රුපියලක් වත් දෙන්නේ නැති මිනිහෙක් වෙන්ඩ ඇති. ඒකයි ඔහොම වුනේ.(නදී)
ඇයි ෆැෂන් බග් එකට ගැහුවෙත් ලොකු ලණුවක් ගිලලා .(නදී)
මොරවක එක්කෙනෙක්නේ ආයේ අහන්න දෙයක් නැහැ.(නදී)
මොනවද දන්නේ නෑ තුන් වේලට කන්නේ ? (ස)
පිටිගල ඇයි මොකද (ස)
මොරවක විතරක් නෙමෙයි නෙළුවෙත් ඉන්නවා ඔය වගේ මෝඩ මිනිස්සු.(නදී)
පිටිගල ඇයි පිලිපීනේ එහෙම නැද්ද.(නදී)
ඔය වගේ මෝඩ මිනිස්සු ඉන්නකම් රට හදන්න බැහැ. (ස)
සේල්, සේල් දෙවියන්ගේ මල්ලී.(නදී)
ලංකාවේ බොහෝ අයගේ සාක්ෂර භාවය ඉහළ වුනත් සාමාන්‍ය බුද්ධි මට්ටම එහෙම නැහැ.(නදී)
රෑට පුන්නක්කුද කොහෙද කාලා තියෙන්නේ. (නි)
ජාතික මුදල් නාස්ති කරමින් රජය සැනකෙලි තියනවා. ලංකාවේ ජනතාවට හැමදාම මෝඩයන්ගේ දවස්.(නදී)
පිටිගලගේ අදහසයි මේ සිද්ධියයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? (නි)