සුළු මව මළ පසුත් ඥාති පුතා 7 වසරක් විශ්‍රාම වැටුප අරන් මියගිය පුංචි අම්මාගේ විශ්‍රාම වැටුප හත් වසරක් වංචා කළ ඥාති පුත්‍රයකු මාස හයක සිර දඩුවම් නියම කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා ව 03 April 2013
ලංකාවෙන් ගිහින් ඇන කොටා ගනිති ඉතාලියේ නාපොලියෝ මොන්තේ කල්වාරියෝ නගරයේදී ශ්‍රී ලාංකිකයෝ 27 දෙනකුට පහරදුන් බව කියන ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙකුගෙන් කෙනකු අත්අඩංගුව 03 April 2013
‘ෆේස්බුක්‘ තවත් අලුත් වැඩක ෆේස් බුක් සමාජ ජාලයේ ප්රාරම්භකයා වන අවුරුදු විසි අටක් වයසැති මාක් ස්කර්බර්ග් විසින් විශේෂ සමාජ කණ්ඩායමක් සැදීමට සැරසෙයි. එ 03 April 2013
කූරගල පුරා විද්‍යාවේ අනවසර කඩ කඩයි බළන්ගොඩ තන්ජංන්තැන්නේ කූරගල පුරාවිද්‍යා රකෂිතයේ අනවසර කඩ හතරක් ආරකෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අද ඉවත්කළ බව පුරාවිද්‍යා ද 03 April 2013
සත් සාමාජික හොකී තරගාවලියට පාසල් 48 යි, කී‍්‍රඩා සමාජ 28 යි නුවර සීතා දේවී බාලිකා මහා විද්‍යාලය, සීතා දේවී කී‍්‍රඩා සමාජය හා එක්ව සංවිධානය කරනු ලබන සමස්ථ ලංකා අන්තර් පාසල් හා අන්තර් කී‍් 03 April 2013
14න් පහළ පැසිපන්දු ශූරතාව ශා. අන්තෝනි විදුහලට කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහල විසින් තම 75 වැනි සංවත්සරය වෙනුවෙන සංවිධානය කරන ලද 14න් පහළ පැසිපන්දු තරගාවලියේ අවසන් මහ තරගය 03 April 2013
ඇමැති පුත්තු දෙදෙනාත් නිදහස් කොළඔ ජැයික් හිල්ටන් රථ ගාලේදී හමුදා මේජර් චන්දන ප්‍රදීප් සුසේනට පහර දුන්නැයි කියන නඩුවේ ඇමැති පුතුන් දෙදෙනා ඇතුළු හය දෙනෙක් නී 03 April 2013
පොලු පහරින් පුවත්පත් බෙදීම නවතී උදයන් පුවත්පතේ කිලිනොච්චි ශාඛා කාර්යාලයට අද අලුයම පොලු ප්‍රහාරයක් එල්ල වී පුවත්පත් බෙදාහරින්නන් දෙදෙනකු සුළු තුවාල ලබා කිලින 03 April 2013
සබරගමු සිසුහු දේශන වරති සබරගමු විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් තහනම හා සිසු නායකයන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුහු අඟහරුවාදා සවස සිට දේශන වර්ජන ක 03 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 03) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත ව 03 April 2013
උදයන් කන්තෝරුවට ප්‍රහාරයක් කිලිනොච්චිය උදයන් පුවත්පත් කාර්යාලයයට අද අළුයම පහට පමණ මුහුණු ආවරණය කරගත් පිරිසක් පහර දී ඇතැයි ද, පරිගණකයක් කඩා බිඳ දමා ඇතැයි ද, තු 03 April 2013
මොරටුව ශාර්ක්ස් පරදා ලිබරල් ආර්ට්ස් පිලට 8 ක පහසු ජයක් රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලයේ පළමු දිනයේ පැවති අවසන් තරගයෙන් ශී‍්‍ර ලංකාවේ මොරටුව ශාර්ක්ස් කණ්ඩායම පරදවා කඩුලූ 8 02 April 2013
දෙවැනි පෙළට වැටෙන කණ්ඩායම් හය තීරණය තරගාවලි කමිටු රැස්වීමෙන් පසු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් සති අන්තයේදී ගුවන් හමුදා පිල සහ බී. ආර්. සී. පිල අතර කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණය 02 April 2013
දුව ගෙදර එන විට පියා මරා දාලා හැත්තෑ හැවිරිදි වැඩිහිටියකු කැලණිය වෙදමුල්ල මාවතේ සිය නිවසේදී මරා දමා ඇතැයි පෑලියගොඩ පොලීසිය කියයි. සිය දියණිය සමග ඔහු ජීවත 02 April 2013
කරච්චි විශ්ව විද්‍යාලයට ලකුණු 26 ක ජයක් රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලයේ පළමු දිනයේ තෙවැනි තරගය ලෙසින් පැවති ඕස්ටේ්රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද 02 April 2013
ලූම්බිණි විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 154 කින් ජය ලබති කොළඹ ලූම්බිණි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (02) පැවැති පළමු සීමිත ඕවර ක්‍රිකට් තරග 02 April 2013
සංජු තවදුරටත් පෙරමුණ රැකගනී බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ආරම්භයේ සිටම ඡුන්ද සටහනේ නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙ 02 April 2013
ලන්ඩනයේ රාහුල දහම් පාසල් දරුවෝ හෙළ ආර රකිති ලන්ඩන්බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය සහ සහතිකපත්බෙදා දීම පසුගියදා ඉමහත් උත්කර්ෂවත් අන්දමින් පැව 02 April 2013
මහා බි්රතාන්ය ඒකාබද්ධ කී‍්‍රඩකයෝ මොරටුව ශාක්ස් පරදවති රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලයේ මහ බි්රතාන්ය නියෝජනය කරන ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් ශී‍්‍ර ලංකාව 02 April 2013
වරාය සේවකයෝ තමිල්නාඩුවට උත්තර දෙති තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වලට එරෙහිව තමිල්නාඩුවේ සිට ලංකාවට ගෙන එන භාණ්ඩ ගොඩබෑම හා ශ්‍රී ලංකාවෙන 02 April 2013
ජපානයේ රැකියා දෙන්න කෝටියක් වංචා කරලා ජපානයේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ විදේශ රැකියා ආයතනයක හිමිකරුවකු ලබන දහසයවැනි දා තෙක් රිම 02 April 2013
ජාතික රෝහල වර්ජනයට මුහුණ දෙයි සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ටී.එච් සෝමරත්න මහතාගේ ස්ථාන මාරුව නිසා කොළඹ ජාතික රෝහලේ සුළු සේවක වර්ජනය අද (02) ද 02 April 2013
බෙල්ලන් පන්නන්න බැරි වේ ඉතා දුර්ලභ ඝනයේ මුහුදු බෙල්ලන් නවයක් රැගෙන චීනයේ කුංමිංග් නුවර බලා යාමට පැමිණි චීන ජාතික තරුණයෙකු කටුනායකදී රේගු ජ 02 April 2013
වියානා රියදුරා කෝටි හය හමාරක් අයිතිකරුට දෙයි වියානා නුවර බස් රථ රියදුරකු වන වුල්ෆ්ගන් රේ සේවාමුරය අවසන් කොට තම බස් රථය නැවතුම් පොළ කරා රැගෙන ගියේය. බස් රථයෙන් බැසයෑමට පෙර න 02 April 2013
බෝතලේට දුම්වැටියට එරෙහි සටන උඩුගං බලා යෑමක් දානයකට, පරිත්‍යාගයකට හා මළ ගෙදරක අංගයක් වී ඇති මත්පැන් හා දුම්වැටි ශ්‍රී ලංකා සමාජය ගිලගෙන ඇති ආකාරය අනුව එම දුසිරිත් මර්දනය උඩුග 02 April 2013
විළි ලැජ්ජාව ගෑවිලාවත් නෑ අවුරුදු සමයේ රෙදිපිළි ගැනීමට එන කාන්තාවන් තදබද වී සිටි මහරගම නගරයේදී අසභ්‍ය ලෙස හැසිරුණු මහරගම රෝහලක සේවකයකු සැකපිට අත්අඩංගුවට 02 April 2013
රජරට දොස්තර වර්ජනෙන් ලෙඩ්ඩු අමාරුවේ පොළොන්නරුව රජයේ රෝහල් 80ක හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අටක වෛද්‍යවරු 140 දෙනකුට අධික පිරිසක් අද පෙරවරු අටට ඇරැඹූ වර්ජනය හෙට පෙර 02 April 2013
විදුලි බිල වැඩි නොකරනු විදුලිබිල ඉහළ නොදමන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කොළොන්න බල මණ්ඩලය ඇඹිලිපිටිය නගරයේ අද උද්ඝෝෂණයක් කළේය. කාවන්තිස්ස රජ ම 02 April 2013
මැලියම් හොරුන්ගේ උපක්‍රමය වරදී ගිරිඋල්ල පාරේ බඩල්ගම බෝට්ටු කම්හලකින් රුපියල් පනස් දෙලක්ෂයක් වටිනා මැලියම් බැරල් 74ක් සොරකම් කළ සිව් දෙනෙක් හා මැලියම් තොගයෙන 02 April 2013
මුවර්ස් - එස්. එස්. සී. අවසන් මහ තරගයට මුවර්ස් සහ එස්. එස්. සී. යන කණ්ඩායම් අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ (2013) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය 02 April 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026