වියානා නුවර බස් රථ රියදුරකු වන වුල්ෆ්ගන් රේ සේවාමුරය අවසන් කොට තම බස් රථය නැවතුම් පොළ කරා රැගෙන ගියේය.
බස් රථයෙන් බැසයෑමට පෙර නැවත රථය පරික්ෂාකරන වුල්ෆ්ගන් හට ආසනයක් යට තිබි බෑගයක් හමු විය.
එහියුරෝ 500 නෝට්ටු රාශියක් සහිත මුදල් බෑගයකි.
පොලිසිය කැදවා බෑගය බාරදෙන වුල්ෆ්ගන් ගෙදර ගියේය. තම ජිවිතකාලය තුළම ඉතිරි කළ මුදල් බැංකුවේ තැන්පත් කිරිමට රැගෙන ගිය මහලු කාන්තාවක් අමතක වීමෙන් බස් රථයේ සියබෑගය දමා ගොස් ඇති බව පොලිසිය සොයාගත්තේය.
අනන්‍යතාවය තහුරු කරගත් පොලිසීය යුරෝ තුන්ලක්ෂ අනුදහසක් රුපියල් (64,740,000) සහිත මුදල් බෑගය කාන්තාවට බාර දුන්නේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විතරයි. (ස)
ලංකාවෙත් ඔය වාගේ අය ඉන්නවා. නැතුවාම නොවේ.(නදී)
මෙම් සිද්ධිය සම්පුර්ණ ඇත්ත. මමත් ජීවත්ව සිටින්නේ වියානා නගරයේ නිසා. (නදී)
එහෙම අය ලෝකේ ඕන තරම් ඉන්නවා.අපේ රටෙත් ඉන්නවා.ඇත්තටම ආඩම්බර වෙන්න ඕන එහෙම අය ගැන.තුනුරුවන්ගේ ආශීර්වාද වැඩියෙන් ලැබේවා (දී)
කාන්තාව මුදල් රැගෙන අනේ මෙහෙමත් මිනිසුන් ඉන්නවානේ සිතා, තෑන්කූ , බායි කියා ගියේය. (නු)
මේවා කොහොම පිලි ගන්නද මන්ද අප්පා,මෙපමණ මුදලක් සගවා තබා ගෙනීමපවා නීතියෙන් තහනම්,(නු
මේක ලංකාවේ උනානම්??? (ස)
අර වයසක අම්මට වතුර වීදුරුවක් දීල කනේ තිබ්බ කරාබු දෙක ඇදල ගලවාගෙන තිබුනා. ඒ අම්මා ලේ පෙරන බිම වැටිලා ඉදිද්දී කවුද දැකලා. ඕක තවත් එක ලංකාවේ පයෙන් පයට වෙන අපරාදයක්.(නදී)
ඔබේ ක්‍රියාව ඉතා ඉතා අගෙයි. ඔබට ස්වභාධර්මයේ ආරක්ෂාවත්, හිතවත් කමත් නිරන්තරයෙන් ලැබෙනු ඇත. බුදුසරණයි ඔබට ! (ස)
මෙන්න ඔස්ට්‍රියාවේ උතුම් බව කියපන සිදුවීමක්.(ස)
මේක අපිට කෝටි ගණනක් වුණාට ඒ මිනිස්සුන්ට ලක්ෂ ගාණක් වගේ ඇති. (නි)
නියම මිනිස්සු... (නි)
ඔහු අවංක පුද්ගලයෙක් (දී)
යුරෝපයේ හැම රටකම බස් වලත් , දුම්රිය වලත් කැමරා සවි කරලා තිබෙනවා. (නි)