ගිරිඋල්ල පාරේ බඩල්ගම බෝට්ටු කම්හලකින් රුපියල් පනස් දෙලක්ෂයක් වටිනා මැලියම් බැරල් 74ක් සොරකම් කළ සිව් දෙනෙක් හා මැලියම් තොගයෙන් කොටසක් අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලීසිය කියයි.
කම්හල් සේවකයෙක් ද ඒ අතර වෙයි.
මෙම බැරල් තායිවානයේ නිෂ්පාදනය කළ බවට ව්‍යාජ ස්ටිකර් අලවා තුන්වැනි පාර්ශ්වයට විකුණා ඇතැයි පොලීසිය පවසයි.
කම්හලේ සමීප කැමරා පද්ධතිය අක්‍රීයකර සොරකම කර ඇතත් එහි දත්තවලින් හොරා අල්ලාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඊයේ පෙරේදා සුරාබදු එකෙන් අල්ලපු අනෙක් බැරල් ටිකයි ගෙන්නපු කට්ටියටයි මොකද වුනේ. (ස)
වරුණ කිව්ව විදියට අපිත් බලන් ඉන්නවා ඒක දැනගන්න. ඒකට දුන්න ප්‍රසිද්දියේ හැටියට අපි හිතුවේ අද හෙටම වැරදිකරුවන්ව ප්‍රසිද්දියේ එල්ලා මරයි කියලා.(නදී)