කිලිනොච්චිය උදයන් පුවත්පත් කාර්යාලයයට අද අළුයම පහට පමණ මුහුණු ආවරණය කරගත් පිරිසක් පහර දී ඇතැයි ද, පරිගණකයක් කඩා බිඳ දමා ඇතැයි ද, තුවාලකරුවන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.