සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද (4) සවස නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඵල බ 04 April 2013
මාලිංගට පළමු තරග දෙකම අහිමි වෙයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවවලියේදී (අයි.පී.එල්.) මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක 04 April 2013
මොරටුව ශාර්ක්ස්ට බලාපොරොත්තුවක් රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලයේ තෙවැනි දිනය වන අද (4 වැනිදා) බංගලාදේශයේ ලිබරල් ආර්ට්ස් කණ්ඩායම සමග පැවති තර 04 April 2013
ටෙලර් හොර කප්පිත්තෙක් අල්ලයි ගෙවල් බිඳ දේපළ සොරා ගැනීමේ අපරාධ 23ක් හා බැංකු ටෙලර් මැෂින් කාඩ්පත් සොරාගෙන මුදල් ලබාගැනීමේ අපරාධ රැසක් සිදු කළ බව කියන රාගම බටුවත් 04 April 2013
බිරියගේ අනියම් සැමියා මැරූ සැමියා නිදහස් බිරියගේ අනියම් සැමියා 2009දී මරා දැමීයැයි චෝදනා ලබා සිටි සැමියෙක් කොළඹ මහාධිකරණයේදී අද නිදහස ලැබීය. දෙදෙනාගේ සම්බන්ධය නවත්වන ලෙස 04 April 2013
ශී‍්‍ර ලංකා - ලෙබනන් තීරණාත්මක ටෙනිස් තරගය 5 දා සිට ඬේවිඞ් කුසලාන ටෙනිස් තරගාවලියේ II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර තීරණාත්මක තරගයක් අද (5 වැනිදා) සිට 7 වැනිදා දක්වා 04 April 2013
ඉන්දියා ආධාර ලංකාවට දිගටම ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති නවතා නැතැයි ඉන්දියා විදේශ අමාත්‍යංශය කියයි. එක්සත් ජාතීන්ගේ මාන 04 April 2013
ගිය පයින් ආපහු ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයන් 20 දෙනකු අද (4) ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ සිට පිටුවහල් කළ බව එරට ආගමන විගමන ඇමැති බ්‍රෙන් 04 April 2013
බසය කෝවිලට ගිහින් මඩකලපුව කල්මුනේ පාරේ කුරුක්කල්මඩම්හිදී ලංගම බසයක් පාර අයිනේ තිබූ ශිව කෝවිලකට කඩා වැදීමෙන් බසයේ සිටි දෙදෙනකු තුවාල ලබා කෝවිලට දැඩ 04 April 2013
පළමු පෙළ අවසන් තරගය හෙට සිට එස්. එස්. සී. පිටියේදී අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ (2013) අවසන් මහ තරගය මුවර්ස් පිල සහ එස්. එස්. සී. පිල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ 04 April 2013
රෝමයේ කවුළු පැයකට කළින් වහයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වැඩ නිමවන වේලාවටත් කලින් සේවකයන් අඟහරුවාදා (2) ඉදිරිපස කවුළුවලින් ඉවත්ව ගිය බව ලංකාදීප එසැණට 04 April 2013
දැයට කිරුළ හිටපු ලොක්කි අපේක්ෂිත ඇප ඉල්ලයි අම්පාර දැයට කිරුළ හිටපු ප්‍රධාන විධායක හා අතිරේක ලේකම්වරියක වන කාන්ති ගුණවර්ධන අපේක්ෂිත ඇප අයදුමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසා 04 April 2013
රියාද් ජංගම සේවය සිකුරාදා සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව මෙවරත් අප්‍රේල් පස්වැනි සිකුරාදා උද 04 April 2013
වීසා නැති චීනා පිටුවහල් වීසා නැතිව ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් චීන ජාතිකයෙක් පිහිටුවහල් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කලේය. 04 April 2013
නිෂාන්ත රණතුංගගෙ ‘බේල්ස්‘ ගලවයි නිෂාන්ත රණතුංග මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරට යළි පත් කර ගැනීමට එරෙහිව අප්‍රේල් 17 වන තුරු ගල්කිස්ස දිසා අධිකරණ විනිසුරු 04 April 2013
කුණු හාල්මැස්සන් අවුරුද්දට ගෙනැල්ලා අවුරුදු සමයේ විකිණීම සඳහා ගෙන ආ බව කියන කුණු හාල් මැස්සන් කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව අද අත්අඩංගුවට ගත්තේය. ඩුබායි සිට මෙරටට ආන 04 April 2013
කෝටි 12ක හොර දුම්වැටි පත්තු කරන්න බැරිවේ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ‘ටොප් මවුන්ටන්‘ සිගරැට් කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව නැවේදීම අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. රේගු 04 April 2013
ලක්ෂ තිහේ ගමන් මල්ලේ රහස හෙළි වේ රුපියල් තිස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් ගාංචු 6 ක් ගමන්මල්ලේ සවිකරගෙන ඉන්දියාවේ මුමිබායි නුවර බලා යාමට පැමිණි ශ් 04 April 2013
අනඳ පැටව් අවුරුදු හුරුවක් ලබති කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ‘සිඟිති බක්මහ උළෙල‘ එම විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අද (4) පැවැත්විණ. ස 04 April 2013
නූපන් දරුවන් මරණ පෙති රේගුවේ හිරවේ නූපන් දරුවන් මරණ බෙහෙත් පෙති හාරසීයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර මිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු කටුනායකදී 04 April 2013
ග්‍රාම සේවකත් නිධන් හාරන්න ගිහින් කඩවත සූරියපාළුවේ ග්‍රාම නිලධරයකු හා කට්ටඩියකු ඇතුළු පස් දෙනකු මැදිරිගිරිය නව නගරයේ යාය දෙකේ නිධානයක් හාරමින් සිටියදී අත්අඩංගුව 04 April 2013
හල් මල් දණ්ඩියයි මිරිදිය කකුළුවයි කටාර් නොයති ශ්‍රී ලංකාවට ආවේනික මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන හල් මල් දණඩි මත්ස්‍යයින් අසූ දෙනෙකු සහ මිරිදිය කකුළුවන් හැත්තෑ දෙ 04 April 2013
අබ්දුල් කාදර්ට එරෙහි විනය පියවර ගන්න බෑ හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයේදී රජය සමග ඡන්දය දුන් පරිසර නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතා සම් 04 April 2013
නිව් සවුත් වේල්ස් සරසවියට කඩුලූ 5 ක ජයක් කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලියේදී පකිස්ථානයේ කරච්චි විශ්ව විද 04 April 2013
අඩි අටේ පාර අඩි හතරක් වෙලා පාතදුම්බර මඩවල නගරයේ සිට පිටියේගෙදර දක්වා දිවෙන කොට්ටගහමුදුන මාර්ගය නියමිත ප්‍රමාණයට පළල් කර සකස් කර දෙන ලෙස ඉල්ලා 200කට වැඩි පරිස 04 April 2013
ඊළාම් සිසුහු ට්‍රිචි මිහින් ලංකා කාර්යාලයයට කඩා වදිති තමිල්නාඩුවේ ට්‍රිචි නුවර මිහින් ලංකා කාර්යාලයයට කඩා වැදුණු ඊළාම් වාදී සිසුහු 11 දෙනෙක් තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ල 04 April 2013
ගාලු පුරපති පදවිය දැන්ම පුරවන්න බෑ ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ගොනු කැරුණු පෙත්සම අවසන්වනතුරු පුරපති තනතුරට හා නාගරික මන්ත්‍රී ධූරයට පුද්ගලයකු පත්කි 04 April 2013
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය වළකන වාරණ නියෝගයක් ඉල්ලයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා පානදුර කි‍්‍රකට් සමාජයේ උප සභාපති 04 April 2013
කෑගල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සභාපති ලලිත් කෑගල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධූරය සදහා ලලිත් රඹුක්වැල්ල මහතා ඒකමතිකව පත්කර ගන්නා ලදි. සංගමයේ මහ සභා රැස්වීම 04 April 2013
හලෝවෙන් තව පොඩ්ඩෙන් එලොව බ්‍රසීලයේ සාඩ්පාලෝ දුම්රිය පොළේ කාර්ය බහුල දිනයකි. උදෑසන රාජකාරි සඳහා පිටත්වන මගීන් විශාල පිරිසක් දුම්රිය වේදිකාවේය. ඒ අතර සි 04 April 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026