කෑගල්ල දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ සභාපති ධූරය සදහා ලලිත් රඹුක්වැල්ල මහතා ඒකමතිකව පත්කර ගන්නා ලදි. සංගමයේ මහ සභා රැස්වීම පසුගියදා කෑගල්ලේදී පැවැත්විණ.
ලේකම් ධුරය සඳහා තරග වැදුණ කෑගල්ල ශාන්ත මරියා විදුහලේ ආදී ක‍්‍රිකට් ක‍්‍රිඩකයකු වන එම්. ජේ. එස්. නවාස් මහතා නැවත වරක් ඒකඡුන්දයෙන් එම ධූරයට පත්වී තිබේ.
2013-14 පාලන වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලය
සභාපති : ලලිත් රඹුක්වැල්ල මහතා,
ජේ්‍යෂ්ඨ උප සභාපති : එස්.ජේ.එච්.ජයරත්න මහතා,
උප සභාපති වරු : එච්. සියඹලාපිටිය, තිස්ස රණතුංග, සුමිත් හිටිගේ සහ ඉන්දික දේදුනුපිටිය යන මහත්වරු.
ලේකම් : එම්.ජේ.එස්. නවාස් මහතා
උප ලේකම් : පී.එස්.ජී. පිටවල මහතා
භාණ්ඩාගාරික : ප‍්‍රසන්න පීරිස් මහතා
උප භාණ්ඩාගාරික : ශානක ගුණරත්න මහතා
තර`ගාවලි ලේකම් : ෂෙල්වින් පෙරේරා මහතා
ක‍්‍රීඩාපිටි ලේකම් : සුභාෂිත ඒකනායක මහතා
විගණන නිලධාරි : ජයත් වික‍්‍රමසිංහ මහතා
(**)
2025 දෙසැම්බර් මස 18
35
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෑගල්ල දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සභාපති ලලිත්