කඩවත සූරියපාළුවේ ග්‍රාම නිලධරයකු හා කට්ටඩියකු ඇතුළු පස් දෙනකු මැදිරිගිරිය නව නගරයේ යාය දෙකේ නිධානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලීසිය එහි යන විට කට්ටඩියා අඩි තුනක් ගැඹුරැති වළක් ඉදිරිපිට මන්තර ජප කරමින් සිටි බවත්, පළතුරු, පොල් මල්, මැටි පහන් ආදිය මෙන්ම අලවංගු ආදිය ද එහි වූ බවත් පොලීසිය පවසයි.
මැදිගිරියේ හා වත්තල දෙදෙනෙක් ද එහි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉදිරියෙදි මිනිස්සු මොනවා කරයි ද කියලා හිතන්න වෙනවා. දැන් තියෙන ප්‍රශ්න තව වැඩි වෙනවනෙ මෙ ආර්ථිකයත් ඒක්ක.(නදී)
මේ කට්ටිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බදවා ගන්න.(නදී)
ග්‍රාම සේවක තමයි බිල්ලට දෙන්න ඉදලා තියෙන්නේ. මොකද මේ නිදානය ගත්තනම් ගමටම හෙලිකරන්නේ මේ වගේ ග්‍රාමසේවකලා නිසා.(නදී)
රටේ දැන් තියෙන තත්වය අනුව නිදන්නමි හාරන්න වෙන්නේ! රටේ නමගිය දේශපාලුවෝ නිදන් හාරනවා, කෙල්ලෝ උස්සනවා, මජෝර්ලට ගහනවා කිසි ප්‍රශ්නයක් නෑ . කන්න නැති එකෙක් හොරකමක් කලහම පොලිසියට යක නගිනවා. (අ)