පාතදුම්බර මඩවල නගරයේ සිට පිටියේගෙදර දක්වා දිවෙන කොට්ටගහමුදුන මාර්ගය නියමිත ප්‍රමාණයට පළල් කර සකස් කර දෙන ලෙස ඉල්ලා 200කට වැඩි පරිසක් අද මඩවල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
පවුල් 400ක් පමණ භාවිත කරන මෙම මාර්ගය අඩි අටක් ලෙස ගැසට් කර ඇති බවත් මාර්ගය දෙපැත්තේ තාප්ප ඉදිරිකිරීම නිසා මාර්ගය අඩි හතරකටත් අඩුවෙන් පටු වී ඇති බවත් අවම වශයෙන් මාර්ගයේ ත්‍රීරෝද රථයක් හෝ ගමන් කළ නොහැකි වී ඇති බවත් උද්ඝෝෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට අනුව නිවාස 4 ක් දක්වා අඩි 8යි. නිවාස 5-8 ක් අඩි 12යි 8-15 දක්වා අඩි 15යි. ඊට වැඩි අඩි 20යි. ඔබලාට නීතියේ පිහිට පැතිය හැකියි. තෙරුවන් සරණයි ! (ස)