ජනපති සිරිමා බෝ රදුට අලුත් සහල් පුදයි අලුත් සහලින් සිරිමා බෝ රදුන් පිදීමේ රජ සිරිත අනුව යමින් මහින් රාජපක්ෂ ජනපති මැති ඇමතින් පිරිවරාගෙන අද ඓතිහාසික ශ්‍රී මා බෝධියට පූ 07 April 2013
හෝටලේ කුණු වලට දෙන්නෙක් බිළි දෙහිවල හෝටලයක කුණු වලක් පිරිසිඳු කිරිමට ගිය දෙදෙනකු එහිදි මරුමුවට පත්වුබව ගල්කිස්ස පොලිසිය කියයි මේ දෙදෙනා මස් කෙළියේ ප 07 April 2013
ආනන්ද මෙන්ඩිස් ජීවිතයේ අවසාන ජවනිකාවේ ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු හා සිනමා නළුවකු ද වන අතුල ශ්‍රී ආනන්ද මෙන්ඩිස් මහතා බලංගොඩ සිට සිය වාහනයෙන් එද්දී අද අලුයම හොරණදී බෝක් 07 April 2013
ප්‍රොමිසරි නෝට්ටුවකට බලෙන් අත්සන් අරන් හලාවත මුගුණුවටවන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රොමිසරි නෝට්ටුවක් බලෙන් ගන්නට ගියැයි කියන දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් පොලීසිය නිට්ට 07 April 2013
ඇමති ආරක්ෂක රිය විදුලි කණුවේ හැපේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිගේ ආරක්ෂකයන් ගමන් කළ ජිප් රිය ගල්ගමු නගරයේදී විදුලි කණුවක ගැටී විදුලි කණුව කැඩී නගරයටම විදුලිය ඇණ හිටියේ 07 April 2013
විශ්ව විද්‍යාල කි‍්‍රකට් ලෝක ශූරතාව චන්දිගාර් සරසවියට කොළඹදී අද (6 වැනිදා) නිමාව දුටු අන්තර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල පි 06 April 2013
මුම්බායි පිලට ලකුණු 9 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ පස්වැනි වැනි තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංස් පිලට එරෙහිව ලකුණු 9 ක ජයක් 06 April 2013
ශී‍්‍ර ලංකා රග්බි පිල ආසියාවේ හොඳම 5 ට එයි කොළඹ හැව්ලොක්ස් පිටියේදී අද (06) පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 49-18 කින් කසක්ස්තානය පරාජය කළ ශ්‍රී ලං 06 April 2013
අරවින්ද ද සිල්වා -ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් අයි.පී.එල්. තරගාවලියේ කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන් ”තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්න ඕනා තීරණය මොකක්ද කියලා නිගමනයකට එන්න තරම් ඔවුන් මේරූ අය. ඔවුන් මේ තත්ත්වය හොඳින් තේරුම් අරන් තිය 06 April 2013
අම්මයි පුතයි පන පිටින් ගිනි තියලා ඇහැලියගොඩ පරකඩුවේ රබර් වත්තක ලැයින් කාමරයකට මවත් පුතාත් දමා ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. අසල්වැසියන් ඔවුන් බේරා ගන්නා විට දැඩි ල 06 April 2013
කෞෂාල් (171) - ප්‍රසාද් (47) එස්. එස්. සී. පිල ඉදිරියට ගෙනෙති කෞෂාල් සිල්වා (171) සහ ධම්මික ප්‍රසාද් (47) එක්ව නවවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 102 ක සම්බන්ධතාව නිසා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ 06 April 2013
ස්විස් ජාතිකයා දුම්රිය පාපුවරුවෙන් වැටේ මාතර මහනුවර සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන් කළ ස්විස් ජාතිකයෙකු අද සවස පාපුවරුවෙන් ඇද වැටී බලපිටිය රෝහලට ඇතුලත් කර කරාපි 06 April 2013
30 දෙනාගේ සංචිතයට පැරණි මුහුණු 6 ක් එක්වෙයි ජූනි මාසයේදී එංගලන්තයේ පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කරන ලද 30 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කල 06 April 2013
අන්තර්ජාතික පිහිනුම් සම්මේලනයත් ආම්ස්ට්‍රෝංට හරස් වෙයි එක්සත් ජනපද දකුණු කලාපීය පිහිනුම් තරගාවලියක් සඳහා ඉදිරිපත් වූ සුප්‍රකට පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝං විසින් ඉදිරිපත් කරන ලද 06 April 2013
කෝටි එකහමාරක පලැටිනම් මුදු රේගුවේ හිරවේ පද්මරාග, ඕපල් සහ පච්චා මැණික් එබ්බවූ වටිනා ප්ලැටිනම් මුදු 32 ක් සහ විදේශීය මුදල් තොගයක් රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ ජපන් 06 April 2013
අම්පාරට ගිය කලක් අමිපාර ඩී.එස් සේනානායක වීදියේ ජනාකීර්ණ පෙදෙසක බල්ලෙකු මැරී දින පහක් පුරා ගද ගසමින් ඇතත් අසල්වැසියන්, ව්‍යාපාරිකයින් හෝ නගරසභාව අ 06 April 2013
මුව මස් කන්න බැරිවේ මුවෙකු සහ හාවෙකු මරාගන කැබිරියකින් ගිය බව කියන යුධ හමුදා බුද්ධි අංශ සැරයන්වරු දෙදෙනෙකුද, සෙබළුන් දෙදෙනෙකුද, සිවිල් වැසියෙකුද 06 April 2013
රාජස්තාන් පිල අවසන් මොහොතේ ජය උදුරාගනී අයි. පී. එල්. තරගාවලියේ හතරවැනි තරගයේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 5 ක තියුණු ජයක් ලබාග 06 April 2013
විශිෂ්ට තරගයකින් පසු ශී‍්‍ර ලංකාවට 49 - 18 ක ජයක් ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කසක්ස්තාන් පිලට එරෙහිව ලකුණු 49 - 18 ක විශිෂ්ට ජයක් 06 April 2013
චීන තායිපේ පළමු කාණ්ඩයේ ස්ථානය රැක ගනී ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේදී තායිලන්තයට එරෙහිව ලකුණු 52-23 ක පහසු ජයක් ලැබු චීන තායිපේ කණ්ඩායම තවදුරටත් පළමු කාණ්ඩයේ ස්ථානය 06 April 2013
ඉන්දීය පිලෙන් සෙවාග්, හර්බජාන්, සහීර් කැපෙති ජූනි මාසයේ එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති 30 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතයට ජේෂ්ඨ කී්රඩකයන 06 April 2013
සඟමිත් දැරියෝ රටේම නම තියති අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමස්ථ ලංකාවෙන්ම පළමු ස්ථානය ලබාගත් පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග දැරියත් තෙවැනි ස්ථානය ගත් කේ.අයෝධ් 06 April 2013
ගොඩමාන්නගේ ජයග්රහණයෙන් තරගාවලිය සමවෙයි ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ II වැනි කාණ්ඩයෙන් තරග කරන ශී‍්‍ර ලංකාව සහ ලෙබනනය අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ දෙවැනි කේවල තරගය 06 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 06 ) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත 06 April 2013
සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරග අද කොට්ටාවේදී විමල් වීරවංශ අභියෝග කුසලාන සය සමාජික සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලිය අද (6 වැනිදා) කොට්ටාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 06 April 2013
ශී‍්‍ර ලංකා - කසක්ස්තාන් අවසන් තරගය අද ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ කසකස්තානය අතර අවසන් මහ තරගය හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී අද (06) පස්වර 06 April 2013
අවසන් තරගයේදී ඉන්දු - පාකිස්තාන සරසවි ගැටුමක් අන්තර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මහ බි්රතාන්යයේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල ප 05 April 2013
තිසර - ස්ටේන් දෙදෙනා සංගාගේ පිල දිනවති අයි. පී. එල්. තරගාවලියේ තෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් පූනේ වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 22 ක ජයක් ලබාගැනීමට කුමා 05 April 2013
ආසියානු ගෝන්පී‍්‍ර තුන්වැනි අදියර කොළඹදී රටවල් 20ක සහභාගීත්වයෙන් ලබන මැයි 12 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරග මාලාවේ 3 වැනි අදියර තරගා 05 April 2013
අපොස සා පෙළ හපන්නු 1- ජේ.ඒ. දසුන් ඕෂද ජයසිංහ - රාජකීය විද්‍යාලය, කොළඹ 07 1- පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග - සංඝ මිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල 3-කේ.අයෝධ 05 April 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026