එක්සත් ජනපද දකුණු කලාපීය පිහිනුම් තරගාවලියක් සඳහා ඉදිරිපත් වූ සුප‍්‍රකට පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝං විසින් ඉදිරිපත් කරන ලද අයදුම් පත‍්‍රය අන්තර්ජාතික පිහිනුම් සම්මේලනයේ විරෝධතාවකට පසු ඉවත් කර ගෙන තිබේ.
එක්සත් ජනපද මත් ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය විසින් ලාන්ස් ආම්ස්ට්‍රෝන් හට පනවා ඇති ජීවිතාන්තය දක්වා වන තරග තහනම හේතුවෙන් අන්තර්ජාතික පිහිනුම් සම්මේලනය මෙම විරෝධතාව දක්වා ඇත.
මෙම සති අන්තයේ ටෙක්සාසාස් හීදි පැවැත්වීමට තිබූ මෙම තරගාවලියේ දී ලාන්ස් ආම්ස්ට්රෝං නිදහස් ආර ඉසව්වෙන් යාර 500, යාර 1000 සහ යාර 1650 යන ඉසව් වලට තරග කිරීමට නියමිත සිටියේය.
ලාන්ස් ආම්ස්ට්‍රෝංට එල්ල වූ හැකියා වර්ධක ෙඖෂධ භාවිතා කිරීමේ චෝදනා නිසා ඔහුගේ ප‍්‍රංශ සවාරියේ ශූරතා 7 ම තහනම් කරන ලදී. කෙසේ නමුත් ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනා වලට ඔහු ප‍්‍රතිචාර නො දැක්වූ අතර, පසුගිය ජනවාරියේ දී සුප‍්‍රසිද්ධ නිවේදිකා ඔප‍්‍රරා වින්ප‍්‍රි සමග පැවැත්වූ රූපවාහිනි වැඩසටහනක දී 1999 සිට 2005 දක්වා ඔහු සහභාගී වූ සියලූ ම ප‍්‍රංශ සවාරිවල දී හැකියා වර්ධක ඔෘෂධ භාවිතා කළ බවට ආම්ස්ට්‍රෝං පිළි ගත්තේ ය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අන්තර්ජාතික පිහිනුම් සම්මේලනයත් ආම්ස්ට්‍රෝංට හරස් වෙයි