මුවෙකු සහ හාවෙකු මරාගන කැබිරියකින් ගිය බව කියන යුධ හමුදා බුද්ධි අංශ සැරයන්වරු දෙදෙනෙකුද, සෙබළුන් දෙදෙනෙකුද, සිවිල් වැසියෙකුද සේරු නුවර මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව වාං ඇල පොලිසිය කියයි.
මුවෙකු සහ හාවෙකු මරාගන කැබිරියකින් ගිය බව කියන යුධ හමුදා බුද්ධි අංශ සැරයන්වරු දෙදෙනෙකුද, සෙබළුන් දෙදෙනෙකුද, සිවිල් වැසියෙකුද සේරු නුවර මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව වාං ඇල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමත් එක්ක කවන්න තිබුණේ අමුවෙන්ම පොලිසියේ මිදුලේ කෑම මේසයක් ලැහැස්ති කරලා. (නි)
මුවා සහ හාවා මෙයාලට හංගපු අවි ආයුධ පෙන්වන්න යන්න ඇති. (නි)
අල්ලාගත් මස් ටික කෝ? (නි)
ගෙදරක ඇතිකරපු සතුන් දෙදෙනෙකු වෙන්න ඇති. (නි)
කෝ බොදු බල සේනාව මොනවා කීවත් සිංහල කට්ටියට මස් නැතුවම කොහොමද ?(නදී)
අනේ ඔයාල කෑගහන්න එපා. ඔහේ එක එකා මරාගෙන ගියපුවාවේ !! අපිට පුළුවන් එතකොට කොහොමද රටේ අනික් අයට නීතිය වැඩ කරනහැටි බලාගන්න. (නි)
කියන දේ අහගෙන ඉන්නවා ඇරෙන්න අපි වෙන මොනවා කරන්නද? (නි)
බලය තියෙන කොට කරන ඒවා කොහෙන් හරි මාට්ටු. කර්මය හා කර්මපල . සත්ව හිංසනය හෙළා දකිමු.(නදී)
නියත වශයෙන්ම හමුදාවේ ඉහල නිලධාරියෙකුගේ අණට කීකරු වීමක්. ඒත් දඬුවම පොඩි උන්ට.(නදී)
කෑ ගහන්න එපා. ඇමතිතුමාට ඇහේවි. (නි)
මෙවැනි හිත් පිත් නැති මෘගයින්ව වැලිකඩට යවන්න නිවාඩුවකට. (නි)
බුද්ධිය වැඩි කමට වෙන්න ඇති මේ වගේ මෝඩ වැඩ කරන්නේ. මේ අයටදැඩි දඩුවම් කළයුතුයි.(නදී)
තව ටික දවසක් යනකොට මිනිස්සුත් මරාගෙන කාවි.(නදී)