IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවසන් තරගයේදී ඉන්දු - පාකිස්තාන සරසවි ගැටුමක්

අන්තර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මහ බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල පිලට එරෙහිව පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල පිල ලකුණු 76 ක පහසු ජයක් ලැබීය.

ඒ අනුව හෙට (6 වැනිදා) කොළඹ ආර්. ප්‍රෙමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාවේ චන්දිගාර් විශ්ව විද්‍යාල පිල සමග පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාල පිල තරග වැදීමට නියමිතය.
 
කරච්චි පිල  ඕවර 20 තළදී සියලූදෙනා දැවී ලකුණු 154
(ෆරාස් අලී 50, අබ්දුල් ඛාන් 17, සකීර් අලී 17, නබීල් කලීඞ් 27, ශසීබ් ඛාන් 20, සයිමන් වොට්කින්ස් 27/4, මයික් බර්නාඞ් 19/2, රොබට් වූලී 31/2)

ඒකාබද්ධ විශ්ව විද්‍යාල පිල  ඕවර 20 තළදී සියලූදෙනා දැවී ලකුණු 78
(කි‍්‍රස් වේක් ෆීල්ඞ් 24, ලූක් බ්ලැකබි 15, සයිඞ් ෆෝඞ් 11, මර්සා ජමීල් 8/3, ශසීබ් ඛාන් 17/3)

 



අදහස් (0)

අවසන් තරගයේදී ඉන්දු - පාකිස්තාන සරසවි ගැටුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 626 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site