චෙන්කලඩියේ දෙන්නෙක් පිහි ඇනුමෙන් මරුට පිහියෙන් ඇන මරන ලදැයි කියන දෙදෙනකුගේ සිරුරු මඩකලපුව චෙංකලඩියේ නිවෙසකින් සොයා ගත් බව පොලීසිය කියයි. 08 April 2013
දෙන දෙවියන් ළඟටම ගෙනැවිත් දීලා කහටගස්දිගිලිය මළ ගෙදරක එළිවෙනතුරු බූරුවා ගැසූ පුද්ගලයකු රුපියල් පනස් දහසක් දිනා ගත්තාට පසුවදා ලොතරැයියකින් රුපියල් විසි ලක්ෂයක 08 April 2013
අද කාලගුණය ( අප්‍රේල් 08) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම සබරගමුව බස්නාහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පය 08 April 2013
අවුරුද්දට ආස්මී හදන හැටි සිංහල හා හින්දු අලුත් අවරුද්ද නිමිත්තෙන් නිවෙස්වල ගෘහණියන් කාර්ය බහුලව නිවසේ කටයුතු සිදු කරමින් සිටියි.මාතලේ ප්‍රදේශයේ ආවේණික ර 07 April 2013
සචින්ගෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් සුගතදාස පිටියේ දී පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග සඳහා සහභාගි වූ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සචින් මධුරංග මීටර 78.52 කට හෙල 07 April 2013
අලියා ගම් වැදී අලි ජංජාලයක් අමිපාරේ ගෝනගල සහ ගලපිටගල ගම් වැදුනු වල් අලින් එළවීමට වනජීවී දෙපාර්තමේන්තු සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් එක්ව කළ මෙහෙයුමේදී 07 April 2013
අලුත් නිපන්දු නීතියක් එයි ටෙස්ට් එක්දින හා විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සදහා නව නිපන්දු නීතියක් හදුන්වාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි. 07 April 2013
හයිද්‍රාබාද් පිල සුපිරි ඕවරය ජයගනී අයි. පී. එල්. තරගාවලියේ හත්වැනි තරගය වන බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර ඊයේ (7 වැනිදා) හයිද්රාබ 07 April 2013
දුම්කොළ කුඩුයි ගංජයි අල්ලයි ගංජා මිශ්‍ර හෑන්ස් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 454 ක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කටුනායක ජාත්‍යන්තර&nbs 07 April 2013
වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත් කරගෙන අළුයම කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට ගිය රත්නපුර ශාන්ත ඇලෝසි 07 April 2013
කරුණානිධි වෛරය නිම නොවේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී නොපවත්වන්නැයි ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර ක 07 April 2013
ගුරුකුල විදුහල වාර්ෂික එක්දින තරගය ජයගනී කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති වාර්ෂික සීමිත ඕවර ක්&zw 07 April 2013
කිංග්ස් XI පංජාබ් කඩුලූ 8 කින් මැතිව්ස්ගේ පූනේ පිල පරදවයි ඉන්දීය ප්‍රධාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 6 වැනි තරගය ලෙස පූනේහිදී අද (07) පැවැති තරගයේදී ඕස්ටේ්රලියානු හිට 07 April 2013
දඹුලු ඡන්දෙට ගිහින් තලගොයිත් මරති දඹුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද නිලධරයෝ පිරිසක් ඡන්දයෙන් පසු ඉබිබන්කටුවේ හෝටලයක් අසල සාදයකට හවුල් වුහ. මේ සිද්ධිය ගැ 07 April 2013
රියාද් ජංගම සේවයට මහ පිරිස් සෞදි අරාබියේ නැගෙනහිර කළාප තානාපති ජංගම සේවාව රියාද් තානාපති කාර්යාලීය මෙහෙය වීමෙන් පස් වැනි සිකුරාදා පැවැත්විණි. ඒ සදහ 07 April 2013
පිටකොටුවේ හත්මහලක් තව මහලකට හේත්තුවේ පිටකොටුව මැලිබන් වීදියේ හත් මහල් ගොඩනැගිල්ලක් ඇළවී ඒ අසළ ඇති කුමාර වීදියේ ගොඩනැගිල්ලකට හේත්තු ඇතැයි ද, තුවාලකරුවන් ගැන වාර්තා වී 07 April 2013
ඉංජිනේරු සිසුවියට සයිකල් චේන් ප්‍රහාරයක් පේරාදෙණි සරසවියේ ඉංජිනේරු පීඨ අවසන් වසරේ ශිෂ්‍යාවක බයිසිකල් චේන් පහරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි. රාත්‍රී 8.30ට පමණ හ 07 April 2013
සගයාගෙ ගිණුමෙන් හොරට 37000ක් අරං දික් ඔය රෝහල් සේවකයකුගේ බැංකු ටෙලර් කාඩ්පත සොරා ගත් තවත් සේවකයකු රුපියල් 37000ක් හොරෙන් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කිය 07 April 2013
හිටපු මහ ඇමතිගෙ වත්තෙ මුරකරුට ගහලා දකුණු පළාතේ හිටපු මහ ඇමති එච් ජී සිරිසේන මහතාගේ අකුරැස්ස පොල්වත්තේ මුරකරුට පහරදී මුදල් උදුරාගත්තේයැයි කියන පුද්ගලයෙක් සැකපිට අත 07 April 2013
සේරම් (89*) - ලොකුහෙට්ටිගේ (78) මුවර්ස් ලකුණු 248 ක් ඉදිරියට ගෙනෙති ඉන්දික ද සේරම් (නොදැවී 89) සහ දිල්හාර ලොකුහෙට්ටිගේ (78) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 167 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීම නිසා මුවර්ස් පිල සහ එස 07 April 2013
රට හදන යෝජනා ගැන මාදුළුවාවේ හිමියෝ කතා කරති 19 වන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපතික්රමය අහෝසි කිරිම ඇතුළු යෝජනා රැසක් අඩඅංගු කෙටුම්පතක් සාධාරණ සමාජයක් උදෙසා වන ජ 07 April 2013
චොකලට් රුසියෝ ස්විස් වැසියෝ ලෝකයේ දිනපතාම චොකලට් කන වැඩිම පිරිස ස්විට්සර්ලන්ත වැසියන් බව සුරිච් විශ්වවිද්‍යාලයයේ ව්‍යාපාරික විද්‍යා පීඨයේ සමීක්ෂණයකින් 07 April 2013
රාජකීය පුතයි සඟමිත් දියණියයි ලක්ෂ තුනකින් මුලට කොළඹ රාජකීය විදුහලේ ජේ ඒ දසුන් ඕෂධ ජයසිංහ සහ ගාල්ල සංඝමිත්තා විදුහලේ පී ඒ මධුෂානි චතුරිකා කුලතුංග අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පළම 07 April 2013
නිට්ටඹුව ට්‍රැෆික් ලොක්කෙක් අද අත්අඩංගුවට? හලාවත මුගුණුවටවන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රොමිසරි නෝට්ටුවක් බලෙන් අත්සන් කරගත්තැයි කියන සිද්ධියක් මත ගම්පහ කොට්ඨාසයේ රථවාවාහන අ 07 April 2013
රන් පවුමත් හොරට ගහලා ව්‍යාජ බ්‍රිතාන්‍ය රන් පවුම් විස්සේ නෝට්ටු විසි එකක් සමඟ ඉතාලි ජාතිකයකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි. එම මුදල් 07 April 2013
හිඟන්නගෙ පාත්තරේටත් හෙනහුරා වලපනේ කන්දයායේ සමෘද්ධි ලාභින්ගේ රුපියල් 127000ක් වංචා කළැයි කියන සමෘද්ධි නිලධරයකුගේ වැඩ තහනම් කළ බව කියන සමෘද්ධි නිලධරයකුගේ වැඩ තහනම 07 April 2013
පාලම හයක් රෝහලට යවයි තලවකැලේ ඩයගම පාලමක් කඩා වැටී හය දෙනෙක් තුවාල ලදහ. අද උදේ 7.30ට මේ අනතුර සිදු විය. 07 April 2013
ලොරිය සෙබළා එලොව රැගෙන යයි කුරුවිට හමුදා කඳවුරේ සිට යතුරුපැදියකින් හොරණ ගුරුගොඩ නිවසට නිවාඩුවට එද්දී හල්තොටදී ලොරියක වැදුණු සෙබළෙක් මරුමුවට පත් විය. 07 April 2013
සිරිපා කන්දත් අල්ලන්න හදයි සිරීපාදයේ නල්ලතන්නියේ ඉඩම් අන්සතු කිරීම මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. 07 April 2013
මාතලේ මිනී වළට ජනපති කොමිසමක් මිනිස් සිරුරු 154 ක කොටස් සහ හිස් කබල් 81 හමුවී ඇති මාතලේ සමූහ මිනී වල පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජනාධිපති කොමසමක් පත්කරන බව ජනා 07 April 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026