වලපනේ කන්දයායේ සමෘද්ධි ලාභින්ගේ රුපියල් 127000ක් වංචා කළැයි කියන සමෘද්ධි නිලධරයකුගේ වැඩ තහනම් කළ බව කියන සමෘද්ධි නිලධරයකුගේ වැඩ තහනම් කළ බව නුවර එලිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.
සමෘද්ධි ලාභියකුට ලැබෙන උපරිම මුදල රුපියල් 1200කි. එයින් රුපියල් දහස බැගින් වංචා කළැයි මෙම නිලධරයාට එරෙහිව පැමිණිලි ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනියම නම් මේක කරන්න අමාරුයි. තව කාගේ කාගේ හරි උදවි උපකාර තියෙන්නම ඇති. පවි වැඩක් තමයි මේ නිලධාරියා කරලා තියෙන්නේ.(නදී)
මෙහෙමත් මිනිස්සු! (නි)
මුදල නම් කුඩයි. නමුත් කරලා තියෙන්නේ නම් කෝටියකටත් වඩා සිරිකිත වැඩක්.(නදී)
තව ටික දිනකින් ආපසු වැඩට වාර්තාකරවී.(නදී)