ගංජා මිශ‍්‍ර හෑන්ස් කිලෝග‍්‍රෑම් 5 යි ග්‍රෑම් 454 ක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පොලිස් ස්ථානාධිපති වුඞ්ලර් උදය කුමාර මහතාට ලැබුන තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීගමුව පිටිපන ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. ඔහු තේ කඩයක් කරගෙන යන මුවාවෙන් මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇත.
සැකකරු මෙම ගංජා මිශ‍්‍ර හෑන්ස් පාසැල් දරුවන්ට මෙන්ම තරුණ මහළු ඕනෑම ඇයෙකුට එක් පැකැට්ටුවක් රුපියල් එකසිය පනහක මුදලකට අළෙවි කර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ වැඩ අද හැමතැනම සිදුවෙනවා අන්තිමට අහිංසක ලමියින්ව පොලිසිය කොටුකරගන නීතිඥයන්ට මුදල් බෙදනවා.(නදී)
ගාමිණී මොනවා කියනවද මන්ද ? දඩයක් ගැහුවත් එ්ක ගෙවන්න සල්ලි හොයල නැතේ.. (ස)
මෙවෙනි නොහොබිනා ජරා වැඩ කරන අයවලුන්ට කිසිදු සමාවක් නොදිය යුතුයි.(නදී)