දික් ඔය රෝහල් සේවකයකුගේ බැංකු ටෙලර් කාඩ්පත සොරා ගත් තවත් සේවකයකු රුපියල් 37000ක් හොරෙන් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එහි රහස් අංකය කාඩ්පත හිමි සේවකයාගේ පොකැට්ටුවේ තුබූ බව කියති.
දික් ඔය රෝහල් සේවකයකුගේ බැංකු ටෙලර් කාඩ්පත සොරා ගත් තවත් සේවකයකු රුපියල් 37000ක් හොරෙන් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එහි රහස් අංකය කාඩ්පත හිමි සේවකයාගේ පොකැට්ටුවේ තුබූ බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු කන්න සල්ලි එපායැ.(නදී)
නැතිබැරිකම තමයි මේවට මුල. (නි)
ඊට වැඩිය තිබෙන්න නැතිව ඇති නේද?(නදී)
හරි. එයාට ඔය විදිහට අවුරුදු නම් කන්න ලැබෙයි. නමුත් ඒ අවුරුදු වමාරන්න වෙයි ඉදිරියට. (නි)
හිරේ දාන්න ඕනි කාඩ් එකයි රහස් අංකයයි එකට තියා ගත්ත එක්කෙනාව!(නදී)