පේරාදෙණි සරසවියේ ඉංජිනේරු පීඨ අවසන් වසරේ ශිෂ්‍යාවක බයිසිකල් චේන් පහරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි.
රාත්‍රී 8.30ට පමණ හිඳගල මාර්ගයේදී ඇයට පහරදුන් බව කියන තිදෙනකු යතුරුපැදියෙන් පැමිණ ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.
පේරාදෙණි සරසවියේ ඉංජිනේරු පීඨ අවසන් වසරේ ශිෂ්‍යාවක බයිසිකල් චේන් පහරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි.
රාත්‍රී 8.30ට පමණ හිඳගල මාර්ගයේදී ඇයට පහරදුන් බව කියන තිදෙනකු යතුරුපැදියෙන් පැමිණ ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයට මොනවා හැදිලද මන්දා. (නදී)
අරාබියේ අයට සල්ලි තියෙනවලු නමුත් දරුණු හිත්ලු, අපේ ලංකාවේ අයට සල්ලිත් නැතිලු තිරසන් හිත්ලු,(නදී)
නියර මිටි තැනින් තමයි වතුර ගලා බහින්නේ. කාන්තාවන්ටත් ඉන්දියාවේ වගේ කඩු, කිනිසි ,පිස්තෝල අරන් ඉනේ ගහගන ගියාට කමක් නැහැ .ගෙවල්වලට ඇවිත් මරල දාල යනකොට තවත් මොන කතාද ? මේ විදියට බලනකොට තනියම ගැණු කෙනෙක් කොහොමද ගෙදරක ඉන්නේ ?මේ වට විසඳුම් කවදද ලැබෙන්නේ ?(නදී)
ෂුවර් එකට ආදර පටලැවිල්ලක්.(නදී)
පෙම් පලහිලව්වක් මෙතනට මුල් වුනාද?(නදී)
මොකද හේතුව? (නදී)
මේකට හේතුව මොකක් වුණත් මට පෙනෙන දෙය තමයි අපේ පිරිහෙමින් යන සමාජය. අපි නොපෙනෙන මවා ගත් සතුරන් වෙනුවෙන් මැරෙන්න යනවා. ඇහැට පෙනෙන පරිහානිය නොදැක්කා වගේ ඉන්නවා. (නි)
ප්‍රසාද්, අනේ අපිටත් දැනගන්න කියන්නකො පේරාදෙණිය කැම්පස් එකේ මොනවද වෙන්නේ කියලා. අනේ ආසයි දැනගන්න. මම දැන් කැම්පස් එකට ඇවිත් අවුරුදු 3ක් වෙනවා, මම දන්නා විදියට ඔහොම දෙයක් වුණාමයි. (නි)
මොනවා උනත් බරපතල ප්‍රශ්නයක් ඇති. නැත්නම් ගෑනු ළමයෙකුට චෙන් වලින් ගහවිද. (නදී)
පේරාදෙනිය කැම්පස් එකේ ඔහොම දේවල්ද වෙන්නේ? අපිත් ඔය කිට්ටුව තමයි. පේරාදෙනිය කැම්පස් ඉන්න සමහර අය දැක්කම ඕවා සුලු දේවල් කියලා හිතෙනවා (නි)
ෂරියා නිතිය සහ ඉස්ලාම් ආගමේ මග පෙන්වීම දැන්තමා හොදයි කියලා තේරෙන්නේ.(නදී)
මුන් පිරිමිද? කෙල්ලෙකුට තුන් දෙනෙක් ඇවිත් ගහලා යන්නේ.(නදී)
මේක කරලා තියෙන්නේ කැම්පස් කට්ටිය නෙවේ ..මාත් අවසන් වසරේ තමයි. මෙතන කිසිම පෙම් පලහිලව්වක් නැ. අපිටත් තාම හිතා ගන්න බෑ වුනේ මොකක්ද කියල (ස)
වැරදිලද දන්නේ නෑ ගැහුවේ එක්කෝ ප්‍රේමය ප්‍රටික්ශේප කරලවත්ද? (ස)
අපේ රටේ නීතිය හොඳයි..(ස)
තුන් දෙනෙක් ඇවිල්ල ගහල යන්නේ එච්චරටම ලංකාවේ ගැහැණු බයානකයිද. ?(ස)
අරුණ, දැන් එතකොට ඕක කෙරුවේ අපේ මුස්ලිම් කොල්ලෝද? (නි)
මේක බරපතල ප්‍රශ්නයක් (දී)