ලෝකයේ දිනපතාම චොකලට් කන වැඩිම පිරිස ස්විට්සර්ලන්ත වැසියන් බව සුරිච් විශ්වවිද්‍යාලයයේ ව්‍යාපාරික විද්‍යා පීඨයේ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
2012 වසරේ පැවැත්වූ මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ස්විස් මිනිසුන් ලක්ෂ 25ක් දිනපතා චොකලට් කති.
එම වසරේ එක් පුද්ගලයකු කෑ චොකලට් ප්‍රමාණය කිලෝ 12කි.
චොකලට් කෑදරකම වැඩියෙන්ම ඇත්තේ පෙම්වතුන්ටය. ඊළඟ තැනට තරුණ හා මහළු දෙපියෝ එති.
අවිවාහක අය සහ දික්කසාද පිරිස් චොකලට් කෑමට ගිජු නෙවෙති.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
824
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
චොකලට් රුසියෝ ස්විස් වැසියෝ
මේනකා සෞදි අරාබිය Sunday, 07 April 2013 10:59 PM
අපේ ලංකාවේ තුන් වේල කන්නෙත් බොහොම අමාරුවෙන්. චොක්ලට් කන්න තියා චොක්ලට් නොදැකපු දරුවෝ කොච්චර ඇද්ද? (නි)
පිටිගල මිලානෝ Monday, 08 April 2013 06:05 AM
ස්විස්කාරයෝ කන්නේ 'රෝස් පාන්' කියල හිතුවද? (නි)
ජූඩ් Sunday, 07 April 2013 09:29 PM
වැඩිම පරිප්පු කන්නේ ලංකාවේ අපේ වගේ කට්ටිය වෙන්න ඇති.(නදී)
ගාමිණී Sunday, 07 April 2013 10:03 PM
අනුමානයක් නැහැ. අනුභව කරනවා ඇත්තේ මේඩ් ඉන් ශ්‍රී ලංකා හලාල් චොක්ලට් වෙන්න ඇති. (නි)