සිරීපාදයේ නල්ලතන්නියේ ඉඩම් අන්සතු කිරීම මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිංහ මහතාගේ නිර්දේශ මත මේ පියවර ගෙන ඇත. විසි දෙදෙනකු ශ්‍රීපාද බිමේ ඉඩම්වල අයිතිවාසිකම් කියා ඇතත් නල්ලතන්නියේ සිට ශ්‍රීපාද පද්මය දක්වා මේ මුළු පෙදෙසම පූජා භූමියක් ලෙස 2008 සැප්තැම්බරයේදී ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ සිද්ධස්තානවලට අයිති ඉඩම්වලට අයිතිවාසිකම් කියන අය ගැන නම් අවධානයකීන් සිටිය යුතුමයි. නැත්නම් අපට ශ්‍රීපාද පද්මයත් නැති වේවි.(නදී)
දැන්ම අවශ්‍ය පියවර ගන්න මොකද තව ටිකකාලයක් යනවිට හැමදෙයක්ම විනාශ කරයි.(නදී)
දැන් මුස්ලිම් අයට බොදු බල සේනාව හරාම් වෙලා ඇති නේද? (නි)
බෞද්ධ පුරාවස්තු දිනපතාම විනාස කරනවා. නීති සිංහලයන්ට විතරයි.(නදී)
නසාර්. ඔයාලට ඔය තරම් තරහක් බොදු බල සේනාව එක්ක තියෙන්නේ ඔයාලගේ වැරදි හැමදේම පෙන්නන නිසානේ. ඒක නිසා ඔයාලගේ වැරදි හදාගන්න. සේනාවෙන් කියන කතාව ඇත්ත. මේ රටට වින කරන්න එන ඕනෑම කෙනෙකුට කරන්න ඕනෑ දේ අපි දන්නවා. පොඩ්ඩක් ඉවසලා බලාගෙන ඉන්න. (නි)
හැමෝම දැන් අපේ සේනාවට බයයි වගේ. (නි)
බොදු බල සේනාව කෝ? (නදී)
බුදුහාමුදුරුවන්වත් විකුණන් කනවා , මුළුරටම විකුනනවා ඉතින් ඕකත් එච්චර දෙයක්ද?(නදී)
තව ටික කලකින් සීගිරියත් කළු ගල් කඩන්න වෙන්දේසි කරයි.(නදී)
කතාව ඇත්ත. මේ පාර වාරය පටන් ගත්තු ගමන් ශ්‍රීපාදය කරුනා කරන්න ගිය කෙනෙක් මම. එතනත් ගොඩක් කඩ දැන් අන්‍යාගමික අය කරන්නෙ. වැඩෙ කියන්නෙ කඩවල 'නම්' ඔක්කොම සිංහල. ඌරු මස් ඇරෙන්න අනෙක් හැම මසක්ම වගෙ විකුනනවා. අපරාදෙ කියන්න බෑ අපේ කට්ටියත් කනවා. බොදුබල සේනාවට ගරහන සිංහල අය වෙන්න ඇති මයෙ හිතේ.(නදී)
ඒකට ඉඩ දෙන්න එපා (දී)
අපේ ජන්ම භූමියේ වෙසෙන සමහර අයට ට මාර අමාරුවක්නෙ තියෙන්නෙ බොදුබල සේනාව ගැන. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න.(නදී)
නසාර්, බොදු බල සේනාව හොයන්නේ මොකටද? (නි)
අර සීගිරියේ ලියලා තිබ්බ අයව හුරතල් කලා. ළමයිව හදන්න ඕනේ කියලා දන්නේ නැද්ද ? නැත්නම් බයේද ? නීතිය සිංහලුන්ට විතරයි ?
කුමාරසිංහ මහත්තයා දැන් කොච්චර කලක ඉදලද නුවරඑළියේ ඉන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ වැඩේ කරන්න දෙන්න එපා, වහැම නවත්වන්න (දී)