අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම සබරගමුව බස්නාහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.