පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී නොපවත්වන්නැයි ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ නායක කරුණානිධි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයන් හමුවේ කරුණු දැක්වීමට තීරණය කරයි.
ලබන 26 වැනිදා ලන්ඩන් නුවරදී රැස්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අමාත්‍යවරුන්ගේ සැසිවාරයේදී එහි සාමාජික රටවල නියෝජිතයින් හමුවේ කරුණු දැක්වීමට කරුණානිධි පියවර ගෙන ඇතැයි ඉන්දීය තානාපති අරාංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවේ ජිවත්වන දෙමළ ජනයාට දිගින් දිගටම සිදු වන හිරිහැර හේතුවෙන් එම සමුළුව ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් තම පක්ෂය දැඩි විරෝධය පළකරනා බවද ඔහු කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ අවුරුදු 4 ක් බලා ගෙන ඉඳලා දැන් අපිට පාර්ට් දානවා. මෙයාගේ අවසානය බොහොම ලගයි.(නදී)
එහෙනම් කරුණ තවම නිදි නැහැ නේද?(නදී)
ලංකාවේ දෙමළ අය හෝ දෙමළ අය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ හෝ මේ තමිල්නාඩු විරෝදය ගැන කිසි කතාවක් නැහැනෙ. ඒ කියන්නෙ ලංකාවේ ඉන්න දෙමළ අයත් මේවට කැමතිද? (නදී)
මාරයා කරුණානිධිට ඇත වනනවා .(නදී)
අද චෙන්නායි වල කාල විසිකරන කෙසෙල් ලෙල්ල කන්න කී දෙනෙක් ඉන්නවද ? ඔය මර ලතෝනි ගහන කරුණානිදිගේ ගමේ අද කී දෙනෙක් බඩ ගින්නේ වෙලේනවද ? ගණිකා නිවාස නගරය පුරාම. හොරු මංකොල්ල කාරයෝ නගරය පුරාම වැහිවහල. තමිල්නාඩු පොලිසියට අද පාලනය කරගන්න බැරි තරමටම දුෂණය වංචා. අනේ කරුණානිදි තමුන්ගේ ප්‍රාන්තයේ තියෙන ප්‍රශ්න විසදගන්න බලනවා. අනුන්ගේ කෙහෙල්මලේ ඇගිලි ගහන්නේ නැතුව. එහෙම නොඋනොත් තමුන්ටත් අනිච්චාවත සංකාරා තමයි . (නදී)
පිස්සු
අනේ කරු...! (නි)
වෛර කරන්නා වෛරයෙන්ම නැසෙයි.(නදී)
බය වෙන්න එපා අපි හිමි කරගත් නිදහසට කාටවත් මොකුත් කරන්න බැහැ
කරුණානිධිගේ වෛරය කවදා නිමා වේද? (නි)
මෙයාට මාර අමාරුවක්නේ තියෙන්නෙ අපේ රටේ දෙමල ජනතාව ගැන. තමිල්නාඩුවෙ දෙමලු කන්න නැතුව බොන්න නැතුව හිගා කනවා. ඒත් එනවා අපේ රටට ඇගිලි ගහන්න. (නි)
බලනකොට කවුරුත් එකයි. (නි)
එහේ වගේ මේ රටේ හිගන්නෝ නැහැ. (නි)
ඉන්දියාවෙන් ලංකාවට පැමිණීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ගමන තමිල්නාඩුවේ බලකිරීම නිස අවලංගු කර ඇත. (නදී)
කරුණා-නිදි දැන් ඉන්නේ සදාකාලෙටම නිදා ගන්න වයසේ. ඉක්මනින්ම නිදා ගන්න කරුණානිදි අපිට කනක් ඇහිලා ඉන්න.(නදී)
මොකද දන්නෙ නැහැ මේ කෑගහන්නේ? (නි)
ඔය ගොක්කොල පෙනෙන කාලෙට කරන කියන දේවල් ගැන ගනන් ගන්න හොද නැ.(නදී)
කරුණා නිදි ගොඩ පයයි වලපයයි තියාගෙන පිස්සු කෙලිනවා .(නදී)
මෝඩය කියල මරන්නද ඔහොම යන්න කියන්නො.(නදී)
අපි ක්‍රියාවෙන් බොදුකම පෙන්වමු. මේ වගේ ජරා වැඩ නොකර.(නදී)
තව ටික කාලයක් බලයේ ඉන්නනෙ වෙන මොකටද ? තමිල්නාඩුවේ ඉන්න බහුතරයක් නුගත් මිනිසුන්ට මේවා මෝඩ චුන් එකනේ මේ තප්පුලන්නේ.(නදී)
මේක ජාත්‍යන්තර වශයෙන් විසදා ගන්න ඕන ප්‍රශ්නයක් වගේ (දී)
කරුණානිදි කියන්නේ මොලේ කලඳක් නැති කෙනෙක්.(නදී)
මෙයා අවුරුදු තිස් ගානක් තිස්සෙම අපේ රටේ හතුරෙක්.(නදී)
අනේ! කරුණානිධි! වසරකට ලක්ෂ ගනනින් සංචාරකයෝ ඉන්දියාවට එන්නේ, අනගාරික ධර්මපාල තුමා නගාසිටවූ බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමට. විදේශ විනිමය කොපමණ ලැබෙනවද? සංචාරකයින්ගෙන් ඉන්දියානුවන් කීදෙනෙක් යැපෙනව කියල නොනිදා අතීතය ගැන ටිකක් කල්පනා කර බැලුවොත් හොදයි.(නදී)
ඇයි එයාට මේ සමුළුවට ආරාදනා කලේ. (නදී)
දෙවිදත්තරද මේ (ස)
අපිත් එක්ක මෙචර හැප්පෙන්න නම් ලොකු හමුදාවක් ඇදගෙන එන්න වේවි. (නි)
අපේ රට ගැන පුදුම වදයක් තමයි කරුණා නිධි වෙන්නේ (දී)
ඔහු ඉතාමත් නුවන ඇති, සල්ලි කන්දකට අයිතිකාරයෙක් නේද? (නි)
කරුනානිදිගේ මේ උත්සාහය ලංකාව අස්ථාවර කරන්න නම් ඒක අසාර්ථක ව්‍යායාමයක් (දී)
දේසපාලකයන්ගේ හැටි ඕවා ගනන් ගන්න එපා. (නදී)
ලංකාවේ ප්‍රශ්න අපි විසදා ගන්නම් (දී)
මෙහෙමත් තරහක් නම් මගේ ජීවිතේට දැකලා නැහැ (දී)
ලංකාව අස්ථාවර කරන්න තමයි ඔය උත්සාහය (දී)
ඇත්තටම ලංකාවේ දෙමල ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවද? (නි)